වෙන මුකුත් නෙවෙයි බන් ඕකුන්ට තියෙන්නේ
ඊරිසියාව ,,,ඊරිසියාව
පර හැත්ත .......
![]()



මමත් එක සැරයක් අන්කල් කෙනෙකුට වැදිලා යන්න කිව්වා.....
"ඔයාගේ සල්ලි වලින් කාර් එකක් ගත්ත දවසට මම ඔයාගේ දේශනාව අහන්නම්" කියලා......






වෙන මුකුත් නෙවෙයි බන් ඕකුන්ට තියෙන්නේ
ඊරිසියාව ,,,ඊරිසියාව
පර හැත්ත .......
![]()









මම මගේ එක විකුණුවා බන් ,,,අපි Air Gun එකකට තාම පෙරුම් පුරනවා..
උඹලා හැලිකොට්ටෝරු ගන්නත් කථා කරනවා....![]()

මේ වගේ එකක් නම් වැඩි ගාණක් වෙන්නේ නෑනේ බන්.....අපි Air Gun එකකට තාම පෙරුම් පුරනවා..
උඹලා හැලිකොට්ටෝරු ගන්නත් කථා කරනවා....![]()
මමත් එක සැරයක් අන්කල් කෙනෙකුට වැදිලා යන්න කිව්වා.....
"ඔයාගේ සල්ලි වලින් කාර් එකක් ගත්ත දවසට මම ඔයාගේ දේශනාව අහන්නම්" කියලා......






...... මේක 6500යි බන් ..මේ වගේ එකක් නම් වැඩි ගාණක් වෙන්නේ නෑනේ බන්.....
![]()

පව් යකෝපරෙස්සමෙන් හිටපන්.....සැසාගේ වපර පෙම්වතිය ඉන්නේ කුරුණෑගල නේද......![]()

උන් බලනවා ඇති උබ පොඩි එකක්ව උස්ස්ලා ඌට සෙල්ලම් බඩු ගෙනියනවා කියලාමමත් මේ ලඟදි කුරුණෑගල කඩේකට ගියාම ඔහොම සීන් එකක් වුනා..... කඩේ පොරගෙන් අවුලක් නෑ.... ඌ මගේ හැටි දන්නවා.....
ඒත් අරගෙන එනකොට පාරේ යන මිනිස්සු කන්න වගේ බලනවා බන්.....හක්ක පනින්න ගහන්න හිතෙනවා.....![]()


කොච්චර තදට වැස්සත් කමක් නෑ බන්.....හෙණ ගහන්නේ නෑනේ......![]()


අරවින්දයාට උබලගේ ගෙවල් වලට එන පාර කියලා මැරියන්පූස්;14200798 said:කොහොමද කෙල්ලෙක් ඇවිත් ටවුම මැද දුන්නොත් ටාන් ගාල, ඤාව් ගෑවෙන්න කන හරහා.
එහෙම්ම මම ගිහින් වැවට පැනල සිය දිවි නසාගන්නවා![]()

.නැත්තම් අපරාදේ night 7k නේ
හැබැයි ඉතින් එච්චර වැඩක් නැහැ ,,,මේ වගේ එකක් නම් වැඩි ගාණක් වෙන්නේ නෑනේ බන්.....
![]()

අපේ මාමා වගේ තවත් එකෙක් ...
උන් බලනවා ඇති උබ පොඩි එකක්ව උස්ස්ලා ඌට සෙල්ලම් බඩු ගෙනියනවා කියලා




යකො මෙකෙ ඉන්නෙ එක එක විදියෙ ජාවරම්කරයො නෙ
![]()





වෙන මුකුත් නෙවෙයි බන් ඕකුන්ට තියෙන්නේ
ඊරිසියාව ,,,ඊරිසියාව
පර හැත්ත .......
![]()


මිනිස්සු හිතන්නේ එහෙමනේ ඉතින්අපේ මාමා වගේ තවත් එකෙක් ...![]()
.ඔව් බන්යකො මෙකෙ ඉන්නෙ එක එක විදියෙ ජාවරම්කරයො නෙ
![]()
මම විතරයි පාඩුවේ ඉන්නේ
මොකෝ පොර කියන්නේ
කියලා වැඩක් නැහැ මල්ලී ,,,,
අපේ ගෙදර එවුනුත් ඔහොමයි.
අපේ මාමා කෙනෙක් ඉන්නවා ඌ නම් ලගදීම මගෙන් මොනවා හරිකනවා
මම ලගදී අර ප්‍රෙෂර් කරලා තියන තඩි වතුර විදින තුවක්කුවක් ගේනවා.
ඒක දැකපු මුටනේ පුකේ අමාරුව.![]()
.