එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    පෙම් බැඳි ඒ රුව මැකී ගිහින් අද..
    අන් තුරුලක හිනැහී ඉන්නේ..
    අතීත සටහන් සටහන් මැකී යාවි නම්..
    දුකක් නොවේ මට දිවි ගමනේ..

    පෙර දින ගැයු ඒ මිහිරී ගීතේ අද..
    විරහව පමනයි කියැවෙන්නේ..
    ඔබ හිස අතගා සැනසු මගෙ සිත..
    හදා ගන්න බෑ ප්‍රිය ළඳුනේ..

    ජීවන ගමනේ කෙළවර නොපෙනේ..
    අඳුර පමනි එහි රජ වෙන්නේ..
    ඔය සිත දරුනුයි දැන සිටියේ නෑ..
    අපේ අතීතය සිහිවෙන්නේ..:(​
    දිවිය ඔබේ කැළඹුණු දා කඳුළු සලා හඬනු එපා
    නෙතට ඔබේ දුක ආ දා දිවිය පුරා තැවෙනු එපා

    :no:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හංගා මුවේ සොඳුරු සිනා
    සිත රිඳවා යන්න එපා
    පිඳු සෙනෙහේ සිතෙහි තියා
    ඉන්න ළඟින් තුරුල් වෙලා

    උඹගෙයි මගෙයි ආදරේ
    ගැඹුරුයි වගේ සාගරේ
    හඳ අම්බරේ සඳ වැනී
    නුඹමයි මගේ පෙම්බරී
    ;)

    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    පුල්ලි තියල සල්ලි හොයල
    කල්ලි ගැසී අන්චි ඇඳලා
    කාටවත්ම නෑ ගිණි දෙන්නේ
    පැත්ත ගියත් ඇත්ත කියලා
    මක්ක උනත් මොකද හිතල
    මනුස්සකම රැකගෙන ඉන්නෙ
    අයුක්තියට ඔලුව නමල
    අහිංසකයො තලා පෙලලා
    නෑ තැනකට එන්න බලන්නේ
    කොයි කාටත් උදව් කරල
    සමාජයට සෙතක් හදලා
    හිතවත්කම් රැකගෙන ඉන්නේ

    සල්ලිබාගෙ නැත හොයලා
    ඉඩම් කඩම් නැත ලැබිලා
    ඒත් තාම ජොලියෙන් ඉන්නේ
    බඩගින්නේ නැත ඉඳලා
    අතේ සතේ නෑ කියලා
    නැව ගිලුනත් බෑන් චූන් නේ
    කචල් බචල් ලෙඩ ඇඳලා
    අනං මනං බොරු කියලා
    මම නම් නෑ රට රවටන්නේ
    යාලුවො එක්කල සෙට් වෙලා
    ලාවට ෆන් එක අරගෙන
    මගෙ පාඩුවෙ ජීවත් වෙන්නේ..
    :eek:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    උදේ ඉඳන් මහ රෑ වනතුරුත් ඉන්නෙ පාරේ
    ඇතත් නැතත් වාසී මගෙ හිතේ දුකක් නෑනේ
    මගේ මේ රතේ යන එන අයට බොරුව දාලා
    කිසිම දාක නෑ මං හිතුමතේ ගාණ කපලා

    ත්‍රීවිල් එක මාගේ ප්‍රාඩෝ එක වාගේ
    ලෙඩ බෙඩ නෑනේ යයි කඟවේනෙක් වාගේ
    සෙට් එකෙන් රැව් දේ ගී සිංදු රාවේ
    නෑ හිතට ශෝකේ යන අයට මාගෙ රථයේ
    :lol:
    ​
     
    Status
    Not open for further replies.