එලකිරි Night Club III

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපිලට යේම කීන්න එපා හලිය.:(තොපිලා වගේ අපිලට දෙයියා කොන තීයාගන්න දෙන්නෙ නෑ:growl:

    4XLXM.png

    ඩික්ටෙටර් ද මොකද්ද හුත්ත දැම්ම.. ඕක බැලුවේ නෑ තාම මම ! :eek:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඩික්ටෙටර් ද මොකද්ද හුත්ත දැම්ම.. ඕක බැලුවේ නෑ තාම මම ! :eek:
    අඩෝ උඹට වඩා මගෙ නෙට් ෆට්ට ස්පීඩ්:cool:.අර 9ජී.බී එක බාන්න කොච්චර දවසක් ගියාද:shocked:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ ලංකාව යකෝ
    සිරා කතාව බන්:(මම මේ පාර ලංකාවට ඇවිදින් ආසවට මොබිටෙල් එකට රුපියල් 50ක් දාගෙන යන්න ට්‍රයි කෙරුවා.:(මොන සමයන්ද බන්.එකම තැන පැය ගානක් ලෝඩ් වෙනවා:growl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පැය දෙකයි :cool:
    :shocked: දැන් දාපු ස්ක්‍රීන් ශොට් එකේම තිබුනේ 180ගානක් නෙ යකෝ.:eek:එහෙම තියෙද්දින් කොහොමද පැය දෙකට ගැහුවේ:nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සිරා කතාව බන්:(මම මේ පාර ලංකාවට ඇවිදින් ආසවට මොබිටෙල් එකට රුපියල් 50ක් දාගෙන යන්න ට්‍රයි කෙරුවා.:(මොන සමයන්ද බන්.එකම තැන පැය ගානක් ලෝඩ් වෙනවා:growl:
    ඔව් බන් ලිමිට් කරලා මුන් මෙහෙ :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සිරා කතාව බන්:(මම මේ පාර ලංකාවට ඇවිදින් ආසවට මොබිටෙල් එකට රුපියල් 50ක් දාගෙන යන්න ට්‍රයි කෙරුවා.:(මොන සමයන්ද බන්.එකම තැන පැය ගානක් ලෝඩ් වෙනවා:growl:

    මගේ දැන් speed එක 1.3 mbps :cool:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් බන් ලිමිට් කරලා මුන් මෙහෙ :(
    අනේ මන්දා බන්.ඒත් ලෑන්ඩ් ලයින් එකක් කනෙක්ට් කරගත්තොත් හොද ඇති:cool:.මම ඩොංගල් එකකට දාලා යන්න හැදුවේ.සමහර තැන් වල තවම 3ජී වත් නෑ:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්දා බන්.ඒත් ලෑන්ඩ් ලයින් එකක් කනෙක්ට් කරගත්තොත් හොද ඇති:cool:.මම ඩොංගල් එකකට දාලා යන්න හැදුවේ.සමහර තැන් වල තවම 3ජී වත් නෑ:(
    Land Line තමයි බන් ලිමිට් කරලා තියෙන්නෙ දැන්
    අන්ලිමිට් කියපුවා ලිමිට් කරලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ මන්දා බන්.ඒත් ලෑන්ඩ් ලයින් එකක් කනෙක්ට් කරගත්තොත් හොද ඇති:cool:.මම ඩොංගල් එකකට දාලා යන්න හැදුවේ.සමහර තැන් වල තවම 3ජී වත් නෑ:(

    වන්නි වලට මොන 3g ද බොලව් ! :lol:
     
    Status
    Not open for further replies.