සහෝ ලංකාවේ කෙල්ලක් සවුදියෙදි බෙල්ල කපලා මරලා නේද
.ඔහොම හිනා වෙන්න එපා සහෝ
.ලැජ්ජයි මට ඔයා ගැන.

සහෝ ලංකාවේ කෙල්ලක් සවුදියෙදි බෙල්ල කපලා මරලා නේද.ඔහොම හිනා වෙන්න එපා සහෝ
.ලැජ්ජයි මට ඔයා ගැන.
![]()





නහින්න එපා සහෝ
ඉතින් තෝ මට නහින්ඩද කියන්නේ ,,,
වැඩක් ඇති දෙයකට රණ්ඩුකරපන්කෝ බන්![]()
.ඒත් කුජීත විදිහට හිනා වෙන්න එපා අද දවසෙවත්

හරි මට කියපන්කෝ උබට ඔච්චර තියන කැක්කුම මොකක්ද කියලා ..නහින්න එපා සහෝ.ඒත් කුජීත විදිහට හිනා වෙන්න එපා අද දවසෙවත්
![]()

අන්න සහෝ ඔයාගෙ කැත හිතත් එලි උනාහරි මට කියපන්කෝ උබට ඔච්චර තියන කැක්කුම මොකක්ද කියලා ..
යකෝ ඒකී උබේ වාහෙද ........![]()
.වාහෙ නෙවෙයි සහෝ.මනුස්සකමට සහෝදරියක්
.ඔහොම කුනු කතා කියන්න එපා.
.ඒ නිසා අද මේ ත්රෙඩ් එක වර්ජනය කරනවලු
අන්න සහෝ ඔයාගෙ කැත හිතත් එලි උනා.වාහෙ නෙවෙයි සහෝ.මනුස්සකමට සහෝදරියක්
.ඔහොම කුනු කතා කියන්න එපා.
![]()





අන්න සහෝ ඔයාගෙ බලු හිතත් එලි උනා@රි මහින්දයා ,,,නිදිවැද්දා (කරන්ට් ගියා ).....
.අහිංසක මනුස්සයෙක්ට ඔහොම බනින්න පුරුදු වෙන්න එපා සහෝ
.දැන්වත් හැදෙන්න බලන්න