එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සහෝ ලංකාවේ කෙල්ලක් සවුදියෙදි බෙල්ල කපලා මරලා නේද:eek:.ඔහොම හිනා වෙන්න එපා සහෝ:growl:.ලැජ්ජයි මට ඔයා ගැන.:(:(
    :eek::eek::eek::frown:
    ඉතින් තෝ මට නහින්ඩද කියන්නේ ,,,
    වැඩක් ඇති දෙයකට රණ්ඩුකරපන්කෝ බන් :frown:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :eek::eek::eek::frown:
    ඉතින් තෝ මට නහින්ඩද කියන්නේ ,,,
    වැඩක් ඇති දෙයකට රණ්ඩුකරපන්කෝ බන් :frown:
    නහින්න එපා සහෝ:eek:.ඒත් කුජීත විදිහට හිනා වෙන්න එපා අද දවසෙවත්:(:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නහින්න එපා සහෝ:eek:.ඒත් කුජීත විදිහට හිනා වෙන්න එපා අද දවසෙවත්:(:(
    හරි මට කියපන්කෝ උබට ඔච්චර තියන කැක්කුම මොකක්ද කියලා ..
    යකෝ ඒකී උබේ වාහෙද ........:(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හරි මට කියපන්කෝ උබට ඔච්චර තියන කැක්කුම මොකක්ද කියලා ..
    යකෝ ඒකී උබේ වාහෙද ........:(
    අන්න සහෝ ඔයාගෙ කැත හිතත් එලි උනා:(.වාහෙ නෙවෙයි සහෝ.මනුස්සකමට සහෝදරියක්:(.ඔහොම කුනු කතා කියන්න එපා.:sorry:

    බඩී සහොත් හුඟක් දුකින්ලු ඉන්නෙ:(.ඒ නිසා අද මේ ත්‍රෙඩ් එක වර්ජනය කරනවලු:lol:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අන්න සහෝ ඔයාගෙ කැත හිතත් එලි උනා:(.වාහෙ නෙවෙයි සහෝ.මනුස්සකමට සහෝදරියක්:(.ඔහොම කුනු කතා කියන්න එපා.:sorry:
    :eek::eek::eek:
    පොඩ්ඩක් හිටපන් එන්නම් ,,,:frown:
    UPS එකෙන් ඉන්නේ .........:(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    @රි මහින්දයා ,,,නිදිවැද්දා (කරන්ට් ගියා ).....:growl::growl::angry::angry::angry:
    අන්න සහෝ ඔයාගෙ බලු හිතත් එලි උනා:(.අහිංසක මනුස්සයෙක්ට ඔහොම බනින්න පුරුදු වෙන්න එපා සහෝ:sorry:.දැන්වත් හැදෙන්න බලන්න:eek:
     
    Status
    Not open for further replies.