එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RC සින් එක මමත් හරියටම රේස් බලන්න ගිහින් තමයි දැනගත්තේ
    බයික් රේස් එහෙමත් තිබ්බ කලින් සල්ලි ඔට්ටුවට
    මමත් එකක් දෙකක් එලවල බැලුව මාරු බෝල
    එකයි මමත් හිතුවේ ගන්න කියලා
    එක කියපු ගමන් ගෙදරින් නම් බර බරේ
    ගෙදරින් බර බරේ දාන එක සාධාරණ‍යි බන්.....

    මමත් මේ ලඟදි කාර් එකක් අරගෙන ගිහින් අම්මා පල නොකි‍යා පලා බෙදුවා.....

    ඔ‍ය කාර් එකක් හදන්න ලක්ෂ‍යක් විතර වි‍යදම් කරනවට වඩා ඒ සල්ලි වලින් ගෙදරට වටින් දෙ‍යක් කරන්න කි‍යලා නේද කි‍යන්නේ......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදරින් බර බරේ දාන එක සාධාරණ‍යි බන්.....
    මමත් මේ ලඟදි කාර් එකක් අරගෙන ගිහින් අම්මා පල නොකි‍යා පලා බෙදුවා.....
    ඔ‍ය කාර් එකක් හදන්න ලක්ෂ‍යක් විතර වි‍යදම් කරනවට වඩා ඒ සල්ලි වලින් ගෙදරට වටින් දෙ‍යක් කරන්න කි‍යලා නේද කි‍යන්නේ......
    ඔව් බන් අපෝ මෙන්න පොඩි එකා වෙන්න හදනවා කිව්වා
    මම RC වීඩියෝ එකක් පෙන්නුවාම
    පැටියට තාම ඕව එලවන්න තේරෙන්නේ නෑ
    වෙන සෙල්ලම් බඩුවක් ගෙන්න කිව්වා
    මම හා කිව්වා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ වාසනාවකි.සත් දවසේ දානය මට මැවි පෙනේ.:dull:

    එසේ නොකියව.බඩී සහෝදරයා යනු ඉතා යහපත් ගුන ගරුක පුද්ගලයෙකි.නුඹට මෙන් පහත් ගති ඔහුට නොමැත:eek:
    000203F8.gif



    000203F3.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දිටිමි දිටිමි එය මහත් ශෝකාන්තයකි:(
    ඒ කෙල්ල අයිය කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකේ ඉන්නවා
    ඌ පෙන්නුවා අරු දාපු කමෙන්ට්ස් එහෙම
    ඒකිගේ පින්තුර වල
    කුජීතයි බන්
    මහා තිරිසනෙක්
    හු***ක් නිසා කිරි සප්පයෝ දෙන්නෙක්
    ගිනි තියන්න තරම් තිරිසනෙක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් අපෝ මෙන්න පොඩි එකා වෙන්න හදනවා කිව්වා
    මම RC වීඩියෝ එකක් පෙන්නුවාම
    පැටියට තාම ඕව එලවන්න තේරෙන්නේ නෑ
    වෙන සෙල්ලම් බඩුවක් ගෙන්න කිව්වා
    මම හා කිව්වා
    එහෙනම් ඉතින් ඔක්කොටම කලින් බෝනික්කෙක් ගිහින් දීපන් ව‍යිපරේට......:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කෙල්ල අයිය කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකේ ඉන්නවා
    ඌ පෙන්නුවා අරු දාපු කමෙන්ට්ස් එහෙම
    ඒකිගේ පින්තුර වල
    කුජීතයි බන්
    මහා තිරිසනෙක්
    හු***ක් නිසා කිරි සප්පයෝ දෙන්නෙක්
    ගිනි තියන්න තරම් තිරිසනෙක්
    ඔහොම අසහනකාර‍යෝ ලෝකේ හැමතැනම ඉන්නවා බන්.....:(:(:(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එත් මොන හිතකින් එහෙම කරනවද බන්
    ඒ වගේ උන්ගේ හිස නම් ගැසුවත් පව් නෑ බන්
    බෙල්ල නෙවෙයි කපන්න ඔනා.බ්ලේඩ් එකක් අරගෙන අහවල් එකේ ඉඳලා පතුරු ගහන්න ඔනා.ඒ තුවාල වලටත් මිරිස් ඇන්ඩ් ලුනු දාලා වද දෙන්නයි ඔනා:growl::growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබත් ඉපදුන කාලේ බෝනික්කොද සෙල්ලම් කලේ :lol:
    මොන බෝනික්කොද බන්..... පොඩි කාලේ ඉඳන්ම තිබුන කාර් පිස්සුව තම‍යි මේ තවමත් ති‍යෙන්නේ....:lol::lol::lol:

    වෙනසකට ති‍යෙන්නේ දැන් ගන්නේ model cars විතර‍යි.....පොඩි කාලේ ඉතින් දකින දකින හැම කාර් එකටම ආස හිතෙනවනේ.....
    :D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එත් මොන හිතකින් එහෙම කරනවද බන්
    ඒ වගේ උන්ගේ හිස නම් ගැසුවත් පව් නෑ බන්
    සිරාවට....
    තමන් කරපු අපරාදේ විඳපු මිනිස්සුන්ගේ වේදනාව උන්ටත් විඳින්න සලස්වන්න ඕනේ......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බෙල්ල නෙවෙයි කපන්න ඔනා.බ්ලේඩ් එකක් අරගෙන අහවල් එකේ ඉඳලා පතුරු ගහන්න ඔනා.ඒ තුවාල වලටත් මිරිස් ඇන්ඩ් ලුනු දාලා වද දෙන්නයි ඔනා:growl::growl:
    ඔව් එක පාර මරල දාන්න හොද නෑ
    විදවල මැරෙන්න දෙන්න ඕනේ
    එතකොට තමයි අනිත් උනුත් හැදෙන්නේ

    ඔය සමහර අයියලා රට ගිහිල්ලත්
    කසිප්පු එහෙම හොරෙන්ම පෙරනවලු නෙ
    අරාබි රටවල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොන බෝනික්කොද බන්..... පොඩි කාලේ ඉඳන්ම තිබුන කාර් පිස්සුව තම‍යි මේ තවමත් ති‍යෙන්නේ....:lol::lol::lol:
    වෙනසකට ති‍යෙන්නේ දැන් ගන්නේ model cars විතර‍යි.....පොඩි කාලේ ඉතින් දකින දකින හැම කාර් එකටම ආස හිතෙනවනේ.....
    :D:D:D
    අපේ එක්කෙනා හිතල තියෙන්නෙ
    පොඩි එකට සෙල්ලම් කරන්න අරන් දෙන්න හදනවා කියලා
    මම පස්සේ පැහැදිලි කලාම
    තවත් නාන්න පොල් වැඩේ :lol::lol:

    පොඩි කාලේ තිබ්බේ නාන පිස්සුව බන් මට නම්
    ඉස්කෝලේ ගිහින් ආපු ගමන් මුහුදේ පැනල නානවා ගමේ ඉන්න කොට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට....
    තමන් කරපු අපරාදේ විඳපු මිනිස්සුන්ගේ වේදනාව උන්ටත් විඳින්න සලස්වන්න ඕනේ......
    ඔව් බන් ඔය වගේ උන්ව හදපු දෙමවුපියෝ පව්
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් එක පාර මරල දාන්න හොද නෑ
    විදවල මැරෙන්න දෙන්න ඕනේ
    එතකොට තමයි අනිත් උනුත් හැදෙන්නේ

    ඔය සමහර අයියලා රට ගිහිල්ලත්
    කසිප්පු එහෙම හොරෙන්ම පෙරනවලු නෙ
    අරාබි රටවල
    ඔව් බන්.ඒත් කරුමෙටවත් එහෙම බීලා පාරකින් අහු උනොත් සොරි.කොම් තමයි.මොකද හිතපන් මම අහු උනේ කියලා.මගෙන් තමයි සේරම චුටි තැන ඉඳලා ඇඳලා ගන්නේ.ගත්තෙ කොහෙන්ද,කොහොමද ගත්තෙ,ගියෙ මොකේද,කියටද ගියේ,ෆෝන් නම්බර් එක මොකක්ද,මොකෙන්ද කෝල් ගත්තේ.හුකාරිස් ගොඩයි.අනිත් එක තමයි එහෙම අහු උනාම ජීවිතේ අනියතං කියලත් මතක තියාගන්න ඔනා.හොදම දේ තමයි හිතපන්කො ලෙබනන් එකේ ඉදලා ඩියුටි ෆ්‍රී අරක්කු අරගෙන අපි කුවෙට් වගේ රටකින් ෆ්ලයිට් චේන්ජ් කරනවා කියලා.අර අරක්කු සේරම උන්ගෙ බාරෙට ගන්නවා,කිසිම සමාවක් නෑ.ආසවට එහෙම ගේන්නත් බෑ:no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ‍යනවා බන්.....Assignment එකක් කරන්න ති‍යනවා.....

    තෙරුවන් සරණ‍යි දෙන්නටම......
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මමත් ‍යනවා බන්.....Assignment එකක් කරන්න ති‍යනවා.....

    තෙරුවන් සරණ‍යි දෙන්නටම......
    එළ එළ මචන්.පරිස්සමින් හිටපන්.බුදු සරණයි!
     
    Status
    Not open for further replies.