ගෙදරින් බර බරේ දාන එක සාධාරණයි බන්.....RC සින් එක මමත් හරියටම රේස් බලන්න ගිහින් තමයි දැනගත්තේ
බයික් රේස් එහෙමත් තිබ්බ කලින් සල්ලි ඔට්ටුවට
මමත් එකක් දෙකක් එලවල බැලුව මාරු බෝල
එකයි මමත් හිතුවේ ගන්න කියලා
එක කියපු ගමන් ගෙදරින් නම් බර බරේ
මමත් මේ ලඟදි කාර් එකක් අරගෙන ගිහින් අම්මා පල නොකියා පලා බෙදුවා.....
ඔය කාර් එකක් හදන්න ලක්ෂයක් විතර වියදම් කරනවට වඩා ඒ සල්ලි වලින් ගෙදරට වටින් දෙයක් කරන්න කියලා නේද කියන්නේ......






