එලකිරි Night Club III

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්.ඒත් කරුමෙටවත් එහෙම බීලා පාරකින් අහු උනොත් සොරි.කොම් තමයි.මොකද හිතපන් මම අහු උනේ කියලා.මගෙන් තමයි සේරම චුටි තැන ඉඳලා ඇඳලා ගන්නේ.ගත්තෙ කොහෙන්ද,කොහොමද ගත්තෙ,ගියෙ මොකේද,කියටද ගියේ,ෆෝන් නම්බර් එක මොකක්ද,මොකෙන්ද කෝල් ගත්තේ.හුකාරිස් ගොඩයි.අනිත් එක තමයි එහෙම අහු උනාම ජීවිතේ අනියතං කියලත් මතක තියාගන්න ඔනා.හොදම දේ තමයි හිතපන්කො ලෙබනන් එකේ ඉදලා ඩියුටි ෆ්‍රී අරක්කු අරගෙන අපි කුවෙට් වගේ රටකින් ෆ්ලයිට් චේන්ජ් කරනවා කියලා.අර අරක්කු සේරම උන්ගෙ බාරෙට ගන්නවා,කිසිම සමාවක් නෑ.ආසවට එහෙම ගේන්නත් බෑ:no:
    හ්ම් උන්ගේ නිතිය බන් කාටත් එකයි
    ලොක්කටත් එකයි පොඩ්ඩටත් එකයි
    ලංකාවේ වගේ නිතිය නම් පිරිහිලා නෑ
    නිතිය හැබැයි අමානුශිකයි
    කටාර් වලත් සෞදිය තරම් නෑලු
    හැබැයි අපේ රටට කිට්ටු කරන්නවත් බෑලු
    රුපියල් 100ට නිතිය එක එකාට ඕන විදියට වෙනස් වෙන්නෙ නෑලු

    වෙන රටවලින් ඇවිල්ල වැඩ කරන උන් ගැන නම් සානුකම්පිතව හිතනවලු
    හදිස්සියේ වත් උන්ගේ රටේ එකෙක් ගෙන් පිටින් ආපු එකෙක්ට කරදරයක් අසාධාරණයක් උනොත් උන්ගේ රටේ උන්ගේ ජාතියේ එකා කියල බලන්නේ නෑලු කෙලවෙන්නම දෙනවලු
    ඒ වගේම තමයි උන්ගේ රටට අපෙන් අසාධාරණයක් උනොත් කෙලියම තමයි ජීවිතේට

    ලංකාවේ උන් සෙට් එකක්ම ඉන්නවලු එහෙම කෙල කරගත්ත
    ඉන්දියන් පකිස්ථාන් පිලිපින් නේපාල් උන් එහෙමත් පජාත කම් කරලා අහු වෙලා විදිනවලු අවුරුදු ගණන්
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    උන්ට දෙකයි පනහට නැවෙන්න ඔනා නෑ බන්.සල්ලිනෙ මේ රටවල් වල.තනිකරම පෙට්‍රල්,ගෑස්,ඩීසල් නෙ.මෙහෙ උනත් ඔය සිද්ධිය තමයි බන්.හොදට හොදයි.නරකට නරකයි.මොනව හරි අවුලක් ගියොත් ප්‍රසිධියෙ එල්ලනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උන්ට දෙකයි පනහට නැවෙන්න ඔනා නෑ බන්.සල්ලිනෙ මේ රටවල් වල.තනිකරම පෙට්‍රල්,ගෑස්,ඩීසල් නෙ.මෙහෙ උනත් ඔය සිද්ධිය තමයි බන්.හොදට හොදයි.නරකට නරකයි.මොනව හරි අවුලක් ගියොත් ප්‍රසිධියෙ එල්ලනවා.
    :yes::yes:
    ඔහොම නිතිය තියෙන එකේ හොද පැත්තකුත් නරක පැත්තකුත් තියෙනවා
    ලංකාවේ ඒජන්සි කාරයෝ හොර පාස්පෝට් හදලා බොරු වයසවල් පෙන්නලා
    අර කෙල්ලව ඕවයේ යැවුවේ නැත්නම් අද මෙහෙම නිවුස් එකක් අහන්න වෙන්නෙ නෑ නේ.අන්න ඒ වගේ දේවල් කරන උන්ට නම් මොන නීතියෙන් හරි උපරිම දඩුවම දෙන්න ඕනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නලාව වැදුනා
    මම එහෙනම් කපෙන්නම් සහෝලා
    තෙරුවන් සරණයි
    මාළු පාන් දැන් නම් මැවිලා පේනවා
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :yes::yes:
    ඔහොම නිතිය තියෙන එකේ හොද පැත්තකුත් නරක පැත්තකුත් තියෙනවා
    ලංකාවේ ඒජන්සි කාරයෝ හොර පාස්පෝට් හදලා බොරු වයසවල් පෙන්නලා
    අර කෙල්ලව ඕවයේ යැවුවේ නැත්නම් අද මෙහෙම නිවුස් එකක් අහන්න වෙන්නෙ නෑ නේ.අන්න ඒ වගේ දේවල් කරන උන්ට නම් මොන නීතියෙන් හරි උපරිම දඩුවම දෙන්න ඕනේ
    ඒක නම් මහ ප* වැඩක් බන්.ලංකාවෙ නිතියෙ හිල් වැඩියි බන්.එක එකාට ඔනා විදිහට නවන්න පුළුවන්.තව ටික දවසක් ඇදලා ඒ ඒජන්සි කාරයා ආයෙත් ඇවිත් වැඩ පටන් ගනිවි.ගූ කාපු බල්ලො නොකා ඉන්නෙ කලාතුරකින් බන්
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නලාව වැදුනා
    මම එහෙනම් කපෙන්නම් සහෝලා
    තෙරුවන් සරණයි
    මාළු පාන් දැන් නම් මැවිලා පේනවා
    එළ එළ.සුභම සුභ උදෑසනක් වේවා.පරිස්සමින් හිටහන් මචන්.බුදු සරණයි උඹටත්!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ ඉඳන්ම වහිනවා කි‍යහන්කෝ..... ඒ මදිවට පට්ට මීදුමකුත් ති‍යනවා......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උදේ ඉඳන්ම වහිනවා කි‍යහන්කෝ..... ඒ මදිවට පට්ට මීදුමකුත් ති‍යනවා......
    මෙහෙටත් වහිනවා බන්:D. උබට අද දේශන නැද්ද:eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙච්චර කාලෙකට තිබුනේ නෑ බන්.... ඒත් ගි‍ය සති‍යේ ඉඳන් සිකුරාදත් lectures ති‍යනවා......
    හ්ම් ඒකත් හොදයි ඉතින්:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හ්ම් ඒකත් හොදයි ඉතින්:D
    මොන හොඳක්ද බන්...... ආතල් එකේ ඉන්න තිබුන දවසක් අඩුවුන එක තම‍යි වුනේ......
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු මීදුම
    9.gif
     
    Status
    Not open for further replies.