හ්ම් උන්ගේ නිතිය බන් කාටත් එකයිඔව් බන්.ඒත් කරුමෙටවත් එහෙම බීලා පාරකින් අහු උනොත් සොරි.කොම් තමයි.මොකද හිතපන් මම අහු උනේ කියලා.මගෙන් තමයි සේරම චුටි තැන ඉඳලා ඇඳලා ගන්නේ.ගත්තෙ කොහෙන්ද,කොහොමද ගත්තෙ,ගියෙ මොකේද,කියටද ගියේ,ෆෝන් නම්බර් එක මොකක්ද,මොකෙන්ද කෝල් ගත්තේ.හුකාරිස් ගොඩයි.අනිත් එක තමයි එහෙම අහු උනාම ජීවිතේ අනියතං කියලත් මතක තියාගන්න ඔනා.හොදම දේ තමයි හිතපන්කො ලෙබනන් එකේ ඉදලා ඩියුටි ෆ්රී අරක්කු අරගෙන අපි කුවෙට් වගේ රටකින් ෆ්ලයිට් චේන්ජ් කරනවා කියලා.අර අරක්කු සේරම උන්ගෙ බාරෙට ගන්නවා,කිසිම සමාවක් නෑ.ආසවට එහෙම ගේන්නත් බෑ![]()
ලොක්කටත් එකයි පොඩ්ඩටත් එකයි
ලංකාවේ වගේ නිතිය නම් පිරිහිලා නෑ
නිතිය හැබැයි අමානුශිකයි
කටාර් වලත් සෞදිය තරම් නෑලු
හැබැයි අපේ රටට කිට්ටු කරන්නවත් බෑලු
රුපියල් 100ට නිතිය එක එකාට ඕන විදියට වෙනස් වෙන්නෙ නෑලු
වෙන රටවලින් ඇවිල්ල වැඩ කරන උන් ගැන නම් සානුකම්පිතව හිතනවලු
හදිස්සියේ වත් උන්ගේ රටේ එකෙක් ගෙන් පිටින් ආපු එකෙක්ට කරදරයක් අසාධාරණයක් උනොත් උන්ගේ රටේ උන්ගේ ජාතියේ එකා කියල බලන්නේ නෑලු කෙලවෙන්නම දෙනවලු
ඒ වගේම තමයි උන්ගේ රටට අපෙන් අසාධාරණයක් උනොත් කෙලියම තමයි ජීවිතේට
ලංකාවේ උන් සෙට් එකක්ම ඉන්නවලු එහෙම කෙල කරගත්ත
ඉන්දියන් පකිස්ථාන් පිලිපින් නේපාල් උන් එහෙමත් පජාත කම් කරලා අහු වෙලා විදිනවලු අවුරුදු ගණන්
Last edited:


. 

