එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සිරාවට බන්.... අදත් පාන්දරම කඩා පැන්නා.....
හොඳ වෙලාවට මල් බබා, එඩි‍යා මම හිටපු හින්දා මොකුත් කලේ නෑ....
නැත්තම් ඉතින් බඩුම තම‍යි.....
:D
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ ,,,,එහෙනම්
    උබලා දෙන්නම මෙතන හුකාගනිල්ලා කෝ ......
    අඩේ..... උඹ කුණුහරපත් දන්නවා නේද......
    අපි මීට කලින් කවදාවත් ඕවා අහලා නෑනේ....
    අනේ පල‍යන් හු** ‍යන්න......
    :lol::lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කතාව නම් හොඳ‍යි වගේ.....
    ඒත් දැන් films බලන්න හිතෙන්නෙ නෑ බන්......කම්මැලි‍යි.....
    මාස ගාණකින් film එකක් බැලුවේ නෑ.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කතාව නම් හොඳ‍යි වගේ.....
    ඒත් දැන් films බලන්න හිතෙන්නෙ නෑ බන්......කම්මැලි‍යි.....
    මාස ගාණකින් film එකක් බැලුවේ නෑ.......
    :eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කතාව නම් හොඳ‍යි වගේ.....
    ඒත් දැන් films බලන්න හිතෙන්නෙ නෑ බන්......කම්මැලි‍යි.....
    මාස ගාණකින් film එකක් බැලුවේ නෑ.......
    උබට ෆිල්ම් බලන්ඩත් කම්මැලීද,,,,,,, :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබට ෆිල්ම් බලන්ඩත් කම්මැලීද,,,,,,, :(
    පැ‍යක් විතර එක තැනකට වෙලා ඉන්න වෙනවනේ....
    මේ දවස්වල ඔහොම ඉන්නකොට සීතලටත් එක්ක නික්ම්ම නින්ද ‍යනවා බන්.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    226626_491383717570883_1643515946_n.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද උදේ වැස්ස අඩුවුන වෙලාවක ගත්ත පින්තූර‍යක්......

    dsc0334wy.jpg

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    film බලන්නත් කම්මැලි එවුන් ඉන්නවාද කියලා බෑලුවේ:eek:
    සමහර දවස්වලට උදේට දත් මදින්නත් කම්මැලි හිතෙනවා බන්.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සමහර දවස්වලට උදේට දත් මදින්නත් කම්මැලි හිතෙනවා බන්.....
    ජීවේතේ එපා වෙලා නෙමේ නේද ඉන්නේ උබ:nerd:.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීවේතේ එපා වෙලා නෙමේ නේද ඉන්නේ උබ:nerd:.
    පිස්සුද බන්..... මට එහෙම අවුලක් නෑ.... ති‍යෙන්නේ කම්මැලිකමක් විතර‍යි.......
     
    Status
    Not open for further replies.