අම්මටහුඩු
මල කෙලියක්නේ වෙලා තියෙන්නේ
දැන් ඉතින් අයියට සෙට්ද වැඩේ??

a denna atara awruddka witara afair 1k tibila tiyenaw....
Music Video Ekak Wage Ban Me Seen Ekahmmmmm..
මෙකය් මගේ කතාව මචන් ..........
මන් A/L කරන කලේ මගේ පාසල ළඟ තිබ්බ බාලිකා පාසලක කෙල්ලෙක්ට try කරා.
ඒ කෙල්ලව පුදුම විදිහට මගේ මීටරේට වැදුනා.
එත් අන්තිම වෙනකන් මන් එයාට මගේ ආදරේ ගැන කිව්වේ නෑ එයා ප්‍රතික්ෂේප කරය් කියලා.
මන් අවරුදු 2ක් තිස්සේ එයාව දැක්කේ නැ එත් එයා ගැන මතකය මගේ හිතේ තිබ්බාඑත් ගිය මාසේ දැක්කා.
ඒ එයාගේ ගෙදර
මන් මගේ පව්ලේ අයත් එක්ක ගියේ.
ඒ ගියේ මගේ අය්යාගේ කෙල්ලව බලන්න.
එයා වෙන කව්රුත් නෙවෙය් මන් අවරුදු 4ක් තිස්සේ ආදරේ කරපු කෙල්ලමය්
මට එදා හිතාගන්න බැරි වුණා...........
මන් අදටත් මගේ හිත හදාගන්න උත්සහ කරනවා එත් හ්ම්ම්ම්ම් මට දුකය්..........
mekay kathawa machang![]()

උබ අයිය යාලු වෙලා හිටිය කෙල්ල ගැන දැනගෙන හිටියේ නැද්ද බන්a denna atara awruddka witara afair 1k tibila tiyenaw....
labana sathiye dennage registration 1 machan![]()
a denna atara awruddka witara afair 1k tibila tiyenaw....
labana sathiye dennage registration 1 machan![]()
හිත හදාගනින් කොල්ලෝ ,,,,


සහෝ කුජීත වැඩ කරන්න එපා
.12 පහුවුනාම සුභ උදෑසනක් නේද කියන්න ඔනා
.හැදියාව නම් අන්තිමයි
අහ නයිට් ශිෆ්ට් එකට ඇවිල්ල වගේආයුබෝ වේවා වල් බබා,බුවා නුවන් ඇතුළු පිරිසටම![]()

සහෝ කුජීත වැඩ කරන්න එපා.12 පහුවුනාම සුභ උදෑසනක් නේද කියන්න ඔනා
.හැදියාව නම් අන්තිමයි
![]()





කරුමෙ සහෝ.නිශාචර පක්ෂියෙක් වගේ මමත්අහ නයිට් ශිෆ්ට් එකට ඇවිල්ල වගේ![]()

අදවත් හොදට හෝදගනින්
මම එහෙම දෙයක් අදහස් කරේ නැහැ මචෝ ,,,,
මට රෙදි ගොඩක් හෝදන්ඩ තියනවා ,,,
මම ටක් ගාලා ඒ ටික හෝදලා එන්නම් .......


විමල්ට වතුර පොවන යන්නත් වෙයි ඕයි 