එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    man daaneta enna hitiye aparaade :(
    දානෙට විතරක් එන්න බෑ.....:frown::frown::frown:
    මම අන්තිම කැමැත්තේ ලි‍යලා ති‍යෙන්නේ මල ගෙදර එන්නේ නැති අ‍යට දානෙට එන්න එපා කි‍යන්න කි‍යලා.....
    එහෙම ආවොත් හොල්මන් කරනවා.....
    :growl::growl::growl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    දානෙට විතරක් එන්න බෑ.....:frown::frown::frown:
    මම අන්තිම කැමැත්තේ ලි‍යලා ති‍යෙන්නේ මල ගෙදර එන්නේ නැති අ‍යට දානෙට එන්න එපා කි‍යන්න කි‍යලා.....
    එහෙම ආවොත් හොල්මන් කරනවා.....
    :growl::growl::growl:
    man baya wei :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    man baya wei :P
    අද කාලෙ කෙල්ලො ඔහොමම තම‍යි.......
    ඉස්සර නම් කෙල්ලෙකුට හොල්මනක් කි‍යලා කිව්වොත් හොල්මනට බ‍යවෙලා අඬනවා.....
    දැන් හොල්මනක් කිව්වොත් හොල්මන දැක්කේ නෑ කි‍යලා අඬනවා.....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද කාලෙ කෙල්ලො ඔහොමම තම‍යි.......
    ඉස්සර නම් කෙල්ලෙකුට හොල්මනක් කි‍යලා කිව්වොත් හොල්මනට බ‍යවෙලා අඬනවා.....
    දැන් හොල්මනක් කිව්වොත් හොල්මන දැක්කේ නෑ කි‍යලා අඬනවා.....


    ඇයි තා ඔය යස අගේට පේන්න ඉන්නේ ලොරියක් වාගෙ :P
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔයා දැන් වල් ඌරෙක් , වල් ඌරෙක් :nerd:

    cali-fred.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙනං බොට ඔය ලයින් එක නොදැනගන්න විදියටක් නෑ :cool:

    මොකෝ වෙන්නේ ඉතිං ;)
    :)
    විශේෂයක් නැහැ මල්ලියා ,,,,
    හොදින් ඉන්නවා .....
    කොහොමද ඔයාගේ මුස්ලිම් විරෝධී කටයුතු. :lol:
     
    Status
    Not open for further replies.