man daaneta enna hitiye aparaadeමම තවම මැරිලා නෑ කියහන්කෝ........![]()

දානෙට විතරක් එන්න බෑ.....man daaneta enna hitiye aparaade![]()






man baya weiදානෙට විතරක් එන්න බෑ.....
මම අන්තිම කැමැත්තේ ලියලා තියෙන්නේ මල ගෙදර එන්නේ නැති අයට දානෙට එන්න එපා කියන්න කියලා.....
එහෙම ආවොත් හොල්මන් කරනවා.....![]()

අද කාලෙ කෙල්ලො ඔහොමම තමයි.......man baya wei![]()
අද කාලෙ කෙල්ලො ඔහොමම තමයි.......
ඉස්සර නම් කෙල්ලෙකුට හොල්මනක් කියලා කිව්වොත් හොල්මනට බයවෙලා අඬනවා.....
දැන් හොල්මනක් කිව්වොත් හොල්මන දැක්කේ නෑ කියලා අඬනවා.....

එහෙනං බොට ඔය ලයින් එක නොදැනගන්න විදියටක් නෑ
මොකෝ වෙන්නේ ඉතිං![]()


විශේෂයක් නැහැ මල්ලියා ,,,,
හොදින් ඉන්නවා .....
කොහොමද ඔයාගේ මුස්ලිම් විරෝධී කටයුතු.![]()

