බලමුකෝ try එකක් දීලා......ekekwa unsubscribe kalahama u ayi ewanne naene ban.dawasata 20k denek withra unsubscribe karapan.eweagema aluthin ena email edama balala balapan
.ohoma masayak withra karankota hariyayi
.

තියෙන්නෙත් e-mail accounts දෙකයි..... ඒවත් භාවිතය නතර කලොත් හොඳට තියෙයි......භාවිතය නතර කරපන්

ela elaබලමුකෝ try එකක් දීලා......![]()

thambidhaඅලි මදිවට හරක් කිව්වලු.....
![]()
කවුරුහරි ආයෙත් facebook profile එකට වැඩේ දෙන්න ගිහින් වගේ......

එල එල radio අහන්න වරෙන්මොකෙක්ද දන්නේ නෑ බන්....
හැබැයි වැඩේ අසාර්ථක වෙලා වගේ....![]()

Damage to an International Internet cable may result in slow Internet speeds. We're working on rectifying this and sincerely regret any inconvenience caused.
from Mobitel.![]()

un ohoma massage wath ewanne nae banඋඹ Dialog නේද.... උඹට ඔහොම එකක් ආවේ නැද්ද....![]()
.ewunata patta slow
.thread ekakwath load wenne nae
.ada radio eka ahannth bariweyidha mandha
මටත් තියන ප්රශ්නේ ඒකම තමයි.......කෝකටත් කියලා phone එකටත් reload එකක් දාගෙන එන්න ඕනේ......un ohoma massage wath ewanne nae ban.ewunata patta slow
.thread ekakwath load wenne nae
.ada radio eka ahannth bariweyidha mandha
![]()

මෙච්චර දවසක් නම් හොදට ඇහුනා බන්මටත් තියන ප්රශ්නේ ඒකම තමයි.......කෝකටත් කියලා phone එකටත් reload එකක් දාගෙන එන්න ඕනේ......![]()
.අනේ මන්දා අදම කෙලවෙයිද දන්නේ නැ.
.එහෙම වුනොත් hutch එකෙන් එනවා
. එල එල....මට නම් තියන එකම පිහිට Mobitel තමයි....මෙච්චර දවසක් නම් හොදට ඇහුනා බන්.අනේ මන්දා අදම කෙලවෙයිද දන්නේ නැ.
.එහෙම වුනොත් hutch එකෙන් එනවා
.

මාත් call ගන්න පාවිචිචි කර්න්නේ mobitel විතරයිඑල එල....මට නම් තියන එකම පිහිට Mobitel තමයි....
ඒකට කෙලවුනොත් බඩු බනිස්.....![]()
.airtel ඇරෙන්න අනිත් සිම් තියෙන්නේ internet යන්න
. තියෙන්නෙත් e-mail accounts දෙකයි..... ඒවත් භාවිතය නතර කලොත් හොඳට තියෙයි......![]()
අලි මදිවට හරක් කිව්වලු.....
![]()
කවුරුහරි ආයෙත් facebook profile එකට වැඩේ දෙන්න ගිහින් වගේ......

හරි ගියෙ නැ