එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය පැත්තේ හෝටල්වලින් මුකුත්ම කන්න බෑ කිව්වේත් උබමනේ:baffled:
    බෑ තම‍යි බන්....කන්න දෙ‍යක් නැති හින්දා කෑවා.....දැන් බඩ දනවා.....:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    appa:dull:ubala uyagana kawa nam ewarane:D
    ඒක හරි‍යන වැඩක් නෙවෙ‍යි මචන්..... අපි මේ වෙනකම් උ‍යලා ති‍යෙන්නේ දවස් තුනක් විතර‍යි.....:baffled::baffled::baffled:
    ඒ දවස්වල කෑම නම් පට්ටම රසට තිබුනා.....:yes::yes::yes:
    ඒත් ඒක හරි‍යන වැඩක් නෙවෙ‍යි කි‍යන එකනම් හොඳටම තේරුනා........
    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    හරියන්නේ නම් නෑ තමා බන්:dull:ඒත් සමහර එවුන් අල්ලගෙන යනවා ඕක:D.එහෙනම් ඉතින් කඩෙන්ම තමා කන්න තියෙන්නේ උබලට:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරියන්නේ නම් නෑ තමා බන්:dull:ඒත් සමහර එවුන් අල්ලගෙන යනවා ඕක:D.එහෙනම් ඉතින් කඩෙන්ම තමා කන්න තියෙන්නේ උබලට:baffled:
    සමහර එවුන්ට නම් වැඩේ ගානට සෙට් වෙනවා තම‍යි.....:D:D:D
    අපේ බෝඩිමේ එහා පැත්තේ ගෙදරට මල්ලිලා සෙට් එකක් ආවා.... උන්ටික නම් ආපු දවසේ ඉඳන්ම උ‍යාගෙන තම‍යි කන්නේ....
    :yes::yes::yes:

    අපිට තව ටික කාල‍ය‍යිනේ මචන් ති‍යෙන්නේ.....මෙච්චර කල් කරපු විදි‍යටම ඉතුරු කාලෙත් කඩෙන්ම කනවා......:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සමහර එවුන්ට නම් වැඩේ ගානට සෙට් වෙනවා තම‍යි.....:D:D:D
    අපේ බෝඩිමේ එහා පැත්තේ ගෙදරට මල්ලිලා සෙට් එකක් ආවා.... උන්ටික නම් ආපු දවසේ ඉඳන්ම උ‍යාගෙන තම‍යි කන්නේ....
    :yes::yes::yes:

    අපිට තව ටික කාල‍ය‍යිනේ මචන් ති‍යෙන්නේ.....මෙච්චර කල් කරපු විදි‍යටම ඉතුරු කාලෙත් කඩෙන්ම කනවා......:rofl::rofl::rofl:
    ela ela:Dme last year eka nedha yanne:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටැග් බුවා අ‍යි‍යා හොරා වගේ මේ පැත්තට එන්නේ නැතුව ඉන්නවා.....:dull::dull::dull:
    ඊට පස්සේ කවුරුත් නැති වෙලාවකට මේකට රිංගලා ටැග් වලින් නාවලා ‍යනවා..... අහුවෙ‍යන්කෝ ඔ‍ය ගස් ගෙම්බව......
    :angry::angry::angry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්.... ඒක තම‍යි කිව්වේ තව ටික කාල‍ය‍යි කි‍යලා....:D:D:D
    ela ela:D
    Sinhala pennena :(
    :rolleyes:
    ටැග් බුවා අ‍යි‍යා හොරා වගේ මේ පැත්තට එන්නේ නැතුව ඉන්නවා.....:dull::dull::dull:
    ඊට පස්සේ කවුරුත් නැති වෙලාවකට මේකට රිංගලා ටැග් වලින් නාවලා ‍යනවා..... අහුවෙ‍යන්කෝ ඔ‍ය ගස් ගෙම්බව......
    :angry::angry::angry:
    :yes::yes::angry::angry:
     
    Status
    Not open for further replies.