බෑ තමයි බන්....කන්න දෙයක් නැති හින්දා කෑවා.....දැන් බඩ දනවා.....ඔය පැත්තේ හෝටල්වලින් මුකුත්ම කන්න බෑ කිව්වේත් උබමනේ![]()



appaබෑ තමයි බන්....කන්න දෙයක් නැති හින්දා කෑවා.....දැන් බඩ දනවා.....![]()
ubala uyagana kawa nam ewarane
ඒක හරියන වැඩක් නෙවෙයි මචන්..... අපි මේ වෙනකම් උයලා තියෙන්නේ දවස් තුනක් විතරයි.....appaubala uyagana kawa nam ewarane
![]()









හරියන්නේ නම් නෑ තමා බන්ඒක හරියන වැඩක් නෙවෙයි මචන්..... අපි මේ වෙනකම් උයලා තියෙන්නේ දවස් තුනක් විතරයි.....
ඒ දවස්වල කෑම නම් පට්ටම රසට තිබුනා.....
ඒත් ඒක හරියන වැඩක් නෙවෙයි කියන එකනම් හොඳටම තේරුනා........![]()
ඒත් සමහර එවුන් අල්ලගෙන යනවා ඕක
.එහෙනම් ඉතින් කඩෙන්ම තමා කන්න තියෙන්නේ උබලට
සමහර එවුන්ට නම් වැඩේ ගානට සෙට් වෙනවා තමයි.....හරියන්නේ නම් නෑ තමා බන්ඒත් සමහර එවුන් අල්ලගෙන යනවා ඕක
.එහෙනම් ඉතින් කඩෙන්ම තමා කන්න තියෙන්නේ උබලට
![]()









ela elaසමහර එවුන්ට නම් වැඩේ ගානට සෙට් වෙනවා තමයි.....
අපේ බෝඩිමේ එහා පැත්තේ ගෙදරට මල්ලිලා සෙට් එකක් ආවා.... උන්ටික නම් ආපු දවසේ ඉඳන්ම උයාගෙන තමයි කන්නේ....
අපිට තව ටික කාලයයිනේ මචන් තියෙන්නේ.....මෙච්චර කල් කරපු විදියටම ඉතුරු කාලෙත් කඩෙන්ම කනවා......![]()
me last year eka nedha yanne
ඔව් බන්.... ඒක තමයි කිව්වේ තව ටික කාලයයි කියලා....ela elame last year eka nedha yanne
![]()









Ea mokada?Sinhala pennena![]()



පරට්ටියෙ කො තො මට තැන්ක්ස් කරාද දහ දුරා පරට්ටිSinhala pennena![]()

ඔටු අන්කල් අවස්ථාවෙන් ප්රයෝජන ගන්නවා වගේ.....පරට්ටියෙ කො තො මට තැන්ක්ස් කරාද දහ දුරා පරට්ටි![]()



ela elaඔව් බන්.... ඒක තමයි කිව්වේ තව ටික කාලයයි කියලා....![]()

Sinhala pennena![]()

ටැග් බුවා අයියා හොරා වගේ මේ පැත්තට එන්නේ නැතුව ඉන්නවා.....
ඊට පස්සේ කවුරුත් නැති වෙලාවකට මේකට රිංගලා ටැග් වලින් නාවලා යනවා..... අහුවෙයන්කෝ ඔය ගස් ගෙම්බව......![]()




Ithin sinhala font eka install karapanko.....Andoid![]()





