ඔව් බන් පිස්සු කියන්නෙ එකෙන්ම හොදටම පිස්සුඅක්කි ඇඹලයා කූලට මානසික රෝගයක් වැලඳී ඇති බව මීට සුලු මොහොතකට පෙර මූනු පොත හරහා දැනුම් දෙන ලදි.......![]()
මූ එක වෙලාවකට කෙල්ලෙක් වගේ චැට් කරනව තව වෙලාවකට අම්බානක් කුනුහරප කිය කිය බීල වගේ චැට් කරනව.
තව වෙලාවට නෝමල් එකේ කතා ක්අරනව තව වෙලාවට සුද්දෙක් වගේ කතා කරනව අනේ මන්ද



සමහර වෙලාවට බයෙ බැ බන්





