එලකිරි Night Club IV

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බන් උබට :eek:
    :shocked::shocked::shocked:
    අඩෝ මම හිතුවෙ සචියා ඉන්නෙ උඹලගෙ අල්ලපු ගෙදර වෙන්න ඇති කියලා..
    :(
    ඌ ඉන්නෙ උඹලයි ගෙදරට ගොඩක් දුරින්ද..?

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::shocked:
    අඩෝ මම හිතුවෙ සචියා ඉන්නෙ උඹලගෙ අල්ලපු ගෙදර වෙන්න ඇති කියලා..
    :(
    ඌ ඉන්නෙ උඹලයි ගෙදරට ගොඩක් දුරින්ද..?

    ඔව් උන්ගේ ගෙදර යන්න පිට කොටුවල ඇවිල්ල එතනින් කෝච්චිය ගන්න ඕනේ ගමෙමුල්ලට
    ගමෙමුල්ලෙන් ආයේ බස් එක ගන්න ඕනේ උන්ගේ ගෙදර ගාවට යන්න
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    6478862.png



    :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Summary Mal Baba Is King Of Baba Land

    Skills Mal's Can Post New Threads

    Experience Senior Member at Elakiri.com
    Computer Networking, >200 employees
    02/2009 - present

    Elakiri Senior Member
    Kellek Etha

    Studies Music Comping at what Do You Feel Now II
    PhD
    02/2009 - present

    Ona Song Ekak Ahanna Puluwan
    Kan Deka Wahagena



    කොම්පින් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් උන්ගේ ගෙදර යන්න පිට කොටුවල ඇවිල්ල එතනින් කෝච්චිය ගන්න ඕනේ ගමෙමුල්ලට
    ගමෙමුල්ලෙන් ආයේ බස් එක ගන්න ඕනේ උන්ගේ ගෙදර ගාවට යන්න
    අප්පටසිරි.. :shocked: එතකොට උඹට ඌව සෙට් උනේ එළකිරියෙන්ද..? :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳා හොඳා උඹට කොහොමෙයි :D

    උන් දවල්ට ඉන්නේ :cool:
    මමත් හොඳින් ඉන්නව බං.. :yes:
    අලියා එහෙම දවස් ගාණකින් දැක්කෙ නෑ.. :no:
    ඌ වෙනදා රෑට ඔන්ලයින් ඉන්නවනේ.. මේකටත් සෙට් වෙනවා.. :yes:

     
    Status
    Not open for further replies.