පිස්සුද බන් උබට![]()

අඩෝ මම හිතුවෙ සචියා ඉන්නෙ උඹලගෙ අල්ලපු ගෙදර වෙන්න ඇති කියලා..

ඌ ඉන්නෙ උඹලයි ගෙදරට ගොඩක් දුරින්ද..?
පිස්සුද බන් උබට![]()

ඔව් උන්ගේ ගෙදර යන්න පිට කොටුවල ඇවිල්ල එතනින් කෝච්චිය ගන්න ඕනේ ගමෙමුල්ලට
අඩෝ මම හිතුවෙ සචියා ඉන්නෙ උඹලගෙ අල්ලපු ගෙදර වෙන්න ඇති කියලා..
ඌ ඉන්නෙ උඹලයි ගෙදරට ගොඩක් දුරින්ද..?

ඔව් උන්ගේ ගෙදර යන්න පිට කොටුවල ඇවිල්ල එතනින් කෝච්චිය ගන්න ඕනේ ගමෙමුල්ලට
ගමෙමුල්ලෙන් ආයේ බස් එක ගන්න ඕනේ උන්ගේ ගෙදර ගාවට යන්න
එතකොට උඹට ඌව සෙට් උනේ එළකිරියෙන්ද..? 
හැකර් බබා ඇවිල්ල![]()

කොල්ලා.. කොහොමෙයි සැප දුක්.. උඹගෙ සහෝලා දෙන්නා දැක්කෙ නෑනෙ දවස් කීපයකින්.. උන් කොයි..?

හොඳා හොඳා උඹට කොහොමෙයි
උන් දවල්ට ඉන්නේ![]()

මමත් හොඳින් ඉන්නව බං..
අලියා එහෙම දවස් ගාණකින් දැක්කෙ නෑ..
ඌ වෙනදා රෑට ඔන්ලයින් ඉන්නවනේ.. මේකටත් සෙට් වෙනවා..

ඌ එයි![]()
ඩුම් 3 එනවලු 2013 දෙසැම්බර් වෙනකොට![]()
දැන්ම ඉදන්ම ප්‍රොමෝෂන් පටන් අරගෙන උන්අපෝ බං.. මාස කීයක් තියෙද..