එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අද දවල් කැන්ටිමේදි මගේ කුඩේ උස්සපු එකාට/එකීට දවස් හතක් බඩ ගිහින් හත් වෙනි දවසේ ඔලුව කුඩු වෙන්නම හෙණ‍යක් වැදි‍යන්.........:growl::growl::growl::growl:
ubatath maru wada thma wenne:D
 
  • Jul 6, 2012
    10,690
    2,911
    113

    කෙල්ලෙක් නම් සහනයක් දීපං පවු නෙ බං:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ubatath maru wada thma wenne:D
    මේවා කොහොමද බන් මරු වැඩ වෙන්නේ......:oo::oo::oo:
    මෙච්චර රිම් එකෙන් දුවන මටමනේ අනිත් එවුනුත් කෙලින්නේ.......
    මීට කලින් හතර වතාවක් ඔහොම මගේ කුඩ උස්සලා තිබුනා......:growl::growl::growl:
    හෙටත් ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් අහන්න තම‍යි වෙන්නේ.......
    :(:(:(
     
    එකාම ද දන්නෙ නෑ:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14329188 said:
    කෙල්ලෙක් නම් සහනයක් දීපං පවු නෙ බං:rofl::rofl:
    මට මොකෙක් වුනත් කමක් නෑ.....හෙණ‍යක්ම වැදි‍යන් කි‍යලා තම‍යි කි‍යන්නේ.....:growl::growl::growl:

    ගි‍ය සැරේ ගෙදර ‍යනකොටත් කුඩේ නැති කරගෙන ගිහින් අම්මා මට බැනලා එ‍යා පාවිච්චි කරපු කුඩේ දීලා කිව්වා මේකවත් එනසැරේ ගෙදර එනකොට නැතිකරගන්නේ නැතුව අරගෙන එන්න කි‍යලා......
    :sorry::sorry::sorry:

    දැන් ඔ‍ය කුඩේ උස්සපු එකා අපේ අම්මට කි‍යනවද..... "ඇන්ටි මම‍යි කුඩේ හොරකම් කලේ එ‍යාට බනින්න එපා" කි‍යලා......:growl::growl::growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14329207 said:
    එකාම ද දන්නෙ නෑ:baffled:
    එකා බැරිනම් මොකා වුනත් කමක් නෑ......හෙණ‍යක් වැදි‍යන් ඔලුවටම.......:growl::growl::growl::growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේවා කොහොමද බන් මරු වැඩ වෙන්නේ......:oo::oo::oo:
    මෙච්චර රිම් එකෙන් දුවන මටමනේ අනිත් එවුනුත් කෙලින්නේ.......
    මීට කලින් හතර වතාවක් ඔහොම මගේ කුඩ උස්සලා තිබුනා......:growl::growl::growl:
    හෙටත් ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් අහන්න තම‍යි වෙන්නේ.......
    :(:(:(
    maru wada neme ethin:dull:
    ohoma thma ban owa:Pubene waradda:rolleyes:.moktadha canteen eke dala enne kuda:rolleyes:heta gedara yanwadha:nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    maru wada neme ethin:dull:
    ohoma thma ban owa:Pubene waradda:rolleyes:.moktadha canteen eke dala enne kuda:rolleyes:heta gedara yanwadha:nerd:
    දාලා කොහෙවත් ගි‍යේ නෑ මචන්......
    කුඩේ තෙත හින්දා ඇතුලට අරගෙන ‍යන්න විදි‍යක් නෑනේ..... එලි‍යේ කුඩ ති‍යන තැනක් ති‍යනවා..... එතනින් ති‍යලා දවල් කෑම කාලා ආපහු ඇවිත් බලකොට කුඩේ නෑ.....
    වෙන එකකට මාරුවෙලා වෙන්නත් බෑ බන්...... එතන තිබුනේ මගේ කුඩේ විතරම‍යි.......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දාලා කොහෙවත් ගි‍යේ නෑ මචන්......
    කුඩේ තෙත හින්දා ඇතුලට අරගෙන ‍යන්න විදි‍යක් නෑනේ..... එලි‍යේ කුඩ ති‍යන තැනක් ති‍යනවා..... එතනින් ති‍යලා දවල් කෑම කාලා ආපහු ඇවිත් බලකොට කුඩේ නෑ.....
    වෙන එකකට මාරුවෙලා වෙන්නත් බෑ බන්...... එතන තිබුනේ මගේ කුඩේ විතරම‍යි.......
    appatahudu ehnam mu horakamatamayi ussla thynne:dull:.eka henayak madhi hena 7k ma wadiya:dull:..ube yaluwekwath hanguwadha danne nae:nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    appatahudu ehnam mu horakamatamayi ussla thynne:dull:.eka henayak madhi hena 7k ma wadiya:dull:..ube yaluwekwath hanguwadha danne nae:nerd:
    එච්චරම බලු වැඩක් කරපු එකෙක් ‍යාලුවෙක් වෙන්න බෑ මචන්.....:no::no::no:

    කොහොම වුනත් ඒ වෙලාවේ පට්ට වැස්සක තෙමි තෙමී lecture එකකට ‍යනවා දැක්කා නම් ජොලි‍යට හංගපු එකෙක් වුනත් කුඩේ ආපහු දෙනවා.......
    :dull::dull::dull:

    කවුරුහරි උවමනාවෙන්ම තම‍යි කුඩේ උස්සලා ති‍යෙන්නේ.....ඒක එච්චර වටින කුයක් නෙවෙ‍යි මචන්.....
    ඒත් අනිත් මිනිස්සුන්ව හූරන් කාගෙන හරි තමන් ගොඩ ‍යන්න බලන ඔහොම පල්හොරුත් එක්ක ජීවත් වෙන්න ගි‍යාම එපා වෙනවා බන්.......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එච්චරම බලු වැඩක් කරපු එකෙක් ‍යාලුවෙක් වෙන්න බෑ මචන්.....:no::no::no:

    කොහොම වුනත් ඒ වෙලාවේ පට්ට වැස්සක තෙමි තෙමී lecture එකකට ‍යනවා දැක්කා නම් ජොලි‍යට හංගපු එකෙක් වුනත් කුඩේ ආපහු දෙනවා.......
    :dull::dull::dull:

    කවුරුහරි උවමනාවෙන්ම තම‍යි කුඩේ උස්සලා ති‍යෙන්නේ.....ඒක එච්චර වටින කුයක් නෙවෙ‍යි මචන්.....
    ඒත් අනිත් මිනිස්සුන්ව හූරන් කාගෙන හරි තමන් ගොඩ ‍යන්න බලන ඔහොම පල්හොරුත් එක්ක ජීවත් වෙන්න ගි‍යාම එපා වෙනවා බන්.......
    nae ethin ubata kenthiyanwa kiyala yaluwo dannwa athine:Pmama hithuwa ethin hangala athi kiyala:rolleyes:.ow ow:dull:.pansalakata giyath ohomayi ban dan:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nae ethin ubata kenthiyanwa kiyala yaluwo dannwa athine:Pmama hithuwa ethin hangala athi kiyala:rolleyes:.ow ow:dull:.pansalakata giyath ohomayi ban dan:dull:
    මට ටිකක් වැඩිපුර තරහ ‍යනවා තම‍යි මචන්...... ඒත් කොල්ලො ආතල් දෙන වෙලාවට මට කී‍යටවත් තරහ ‍යන්නේ නෑ......අනික මේක ආතල් එකකුත් නෙවෙ‍යිනේ බන්.....

    කමක් නෑ.....හෙට ගෙදර ‍යනකොට කුඩ‍යක් අරගෙන ‍යන්න ඕනේ..... අම්මටත් දැන් එපාවෙලා ඇති මට කුඩ අරන් දීලම......
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට ටිකක් වැඩිපුර තරහ ‍යනවා තම‍යි මචන්...... ඒත් කොල්ලො ආතල් දෙන වෙලාවට මට කී‍යටවත් තරහ ‍යන්නේ නෑ......අනික මේක ආතල් එකකුත් නෙවෙ‍යිනේ බන්.....

    කමක් නෑ.....හෙට ගෙදර ‍යනකොට කුඩ‍යක් අරගෙන ‍යන්න ඕනේ..... අම්මටත් දැන් එපාවෙලා ඇති මට කුඩ අරන් දීලම......

    උඹට දෙන්න වැඩකුත් තියෙනවා .එදා මම කිව්වෙ. වේට් ෆොරිට් :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14329385 said:
    උඹට දෙන්න වැඩකුත් තියෙනවා .එදා මම කිව්වෙ. වේට් ෆොරිට් :P
    දීපන් ඉතින්.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට ටිකක් වැඩිපුර තරහ ‍යනවා තම‍යි මචන්...... ඒත් කොල්ලො ආතල් දෙන වෙලාවට මට කී‍යටවත් තරහ ‍යන්නේ නෑ......අනික මේක ආතල් එකකුත් නෙවෙ‍යිනේ බන්.....

    කමක් නෑ.....හෙට ගෙදර ‍යනකොට කුඩ‍යක් අරගෙන ‍යන්න ඕනේ..... අම්මටත් දැන් එපාවෙලා ඇති මට කුඩ අරන් දීලම......
    hm ela ela:dull:
     
    Status
    Not open for further replies.