ubatath maru wada thma wenneඅද දවල් කැන්ටිමේදි මගේ කුඩේ උස්සපු එකාට/එකීට දවස් හතක් බඩ ගිහින් හත් වෙනි දවසේ ඔලුව කුඩු වෙන්නම හෙණයක් වැදියන්.........![]()

කෙල්ලෙක් නම් සහනයක් දීපං පවු නෙ බංඅද දවල් කැන්ටිමේදි මගේ කුඩේ උස්සපු එකාට/එකීට දවස් හතක් බඩ ගිහින් හත් වෙනි දවසේ ඔලුව කුඩු වෙන්නම හෙණයක් වැදියන්.........![]()


මේවා කොහොමද බන් මරු වැඩ වෙන්නේ......ubatath maru wada thma wenne![]()









එකාම ද දන්නෙ නෑමේවා කොහොමද බන් මරු වැඩ වෙන්නේ......
මෙච්චර රිම් එකෙන් දුවන මටමනේ අනිත් එවුනුත් කෙලින්නේ.......
මීට කලින් හතර වතාවක් ඔහොම මගේ කුඩ උස්සලා තිබුනා......
හෙටත් ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ.......![]()

මට මොකෙක් වුනත් කමක් නෑ.....හෙණයක්ම වැදියන් කියලා තමයි කියන්නේ.....එළකිරි කොල්ලෙක්;14329188 said:කෙල්ලෙක් නම් සහනයක් දීපං පවු නෙ බං![]()









එකා බැරිනම් මොකා වුනත් කමක් නෑ......හෙණයක් වැදියන් ඔලුවටම.......එළකිරි කොල්ලෙක්;14329207 said:එකාම ද දන්නෙ නෑ![]()




maru wada neme ethinමේවා කොහොමද බන් මරු වැඩ වෙන්නේ......
මෙච්චර රිම් එකෙන් දුවන මටමනේ අනිත් එවුනුත් කෙලින්නේ.......
මීට කලින් හතර වතාවක් ඔහොම මගේ කුඩ උස්සලා තිබුනා......
හෙටත් ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ.......![]()

ubene waradda
.moktadha canteen eke dala enne kuda
heta gedara yanwadha
දාලා කොහෙවත් ගියේ නෑ මචන්......maru wada neme ethin
ohoma thma ban owaubene waradda
.moktadha canteen eke dala enne kuda
heta gedara yanwadha
![]()
appatahudu ehnam mu horakamatamayi ussla thynneදාලා කොහෙවත් ගියේ නෑ මචන්......
කුඩේ තෙත හින්දා ඇතුලට අරගෙන යන්න විදියක් නෑනේ..... එලියේ කුඩ තියන තැනක් තියනවා..... එතනින් තියලා දවල් කෑම කාලා ආපහු ඇවිත් බලකොට කුඩේ නෑ.....
වෙන එකකට මාරුවෙලා වෙන්නත් බෑ බන්...... එතන තිබුනේ මගේ කුඩේ විතරමයි.......
.eka henayak madhi hena 7k ma wadiya
..ube yaluwekwath hanguwadha danne nae
එච්චරම බලු වැඩක් කරපු එකෙක් යාලුවෙක් වෙන්න බෑ මචන්.....appatahudu ehnam mu horakamatamayi ussla thynne.eka henayak madhi hena 7k ma wadiya
..ube yaluwekwath hanguwadha danne nae
![]()






nae ethin ubata kenthiyanwa kiyala yaluwo dannwa athineඑච්චරම බලු වැඩක් කරපු එකෙක් යාලුවෙක් වෙන්න බෑ මචන්.....
කොහොම වුනත් ඒ වෙලාවේ පට්ට වැස්සක තෙමි තෙමී lecture එකකට යනවා දැක්කා නම් ජොලියට හංගපු එකෙක් වුනත් කුඩේ ආපහු දෙනවා.......
කවුරුහරි උවමනාවෙන්ම තමයි කුඩේ උස්සලා තියෙන්නේ.....ඒක එච්චර වටින කුඩයක් නෙවෙයි මචන්.....
ඒත් අනිත් මිනිස්සුන්ව හූරන් කාගෙන හරි තමන් ගොඩ යන්න බලන ඔහොම පල්හොරුත් එක්ක ජීවත් වෙන්න ගියාම එපා වෙනවා බන්.......
mama hithuwa ethin hangala athi kiyala
.ow ow
.pansalakata giyath ohomayi ban dan
මට ටිකක් වැඩිපුර තරහ යනවා තමයි මචන්...... ඒත් කොල්ලො ආතල් දෙන වෙලාවට මට කීයටවත් තරහ යන්නේ නෑ......අනික මේක ආතල් එකකුත් නෙවෙයිනේ බන්.....nae ethin ubata kenthiyanwa kiyala yaluwo dannwa athinemama hithuwa ethin hangala athi kiyala
.ow ow
.pansalakata giyath ohomayi ban dan
![]()
මට ටිකක් වැඩිපුර තරහ යනවා තමයි මචන්...... ඒත් කොල්ලො ආතල් දෙන වෙලාවට මට කීයටවත් තරහ යන්නේ නෑ......අනික මේක ආතල් එකකුත් නෙවෙයිනේ බන්.....
කමක් නෑ.....හෙට ගෙදර යනකොට කුඩයක් අරගෙන යන්න ඕනේ..... අම්මටත් දැන් එපාවෙලා ඇති මට කුඩ අරන් දීලම......

දීපන් ඉතින්.....පූස්;14329385 said:උඹට දෙන්න වැඩකුත් තියෙනවා .එදා මම කිව්වෙ. වේට් ෆොරිට්![]()
hm ela elaමට ටිකක් වැඩිපුර තරහ යනවා තමයි මචන්...... ඒත් කොල්ලො ආතල් දෙන වෙලාවට මට කීයටවත් තරහ යන්නේ නෑ......අනික මේක ආතල් එකකුත් නෙවෙයිනේ බන්.....
කමක් නෑ.....හෙට ගෙදර යනකොට කුඩයක් අරගෙන යන්න ඕනේ..... අම්මටත් දැන් එපාවෙලා ඇති මට කුඩ අරන් දීලම......
