එලකිරි Night Club IV

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සහෝ ඔයාට කිසිම අයිතියක් නෑ :no: ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න එපා කියල කාටවත් බලකරන්න මේ පලවෙනි වතාව නිසා මම කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නෑ එත් අනිත් සැරේ එහෙම දෙයක් කරද්දී දෙපාරක් හිතන්න....


    Dulanzz
    Senior Member
    ****************

    :yes::yes::frown::frown:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇත්තද සහෝ..... එහෙනම් ආපහු එහෙම නොකර ඉන්නම්......:P:P:P

    බලන්න ඔයා අර පුංචි හිතට කොච්චර දුකක්ද දුන්නෙ කියල :( ඒ ළමය අඩාගෙන ඔෆ්ලියින් ගියා දුක දරාගන්න බැරුව ආයේ ඔය වගේ වැඩ කරලා මම නරක මිනිහ කියන්නෙපා :no:

    :( :( :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama delete kala ban:dull:.magak yankota kelwenne wage awa:rofl:.draft eka athi:yes:.lokuma de gamayage show eke post danna ona eka:dull:
    අද ගම‍යද show එක කරන්නේ.....එල එල.... එහෙනම් ගිහින් reload එකක් දාගෙන එන්න ඕනේ......:cool::cool::cool:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හරි හරි..... ඔන්න මම ඒ thread දෙකේම links මෙතන දැම්මා ඕනේ කෙනෙකුට බම්ප් කරගන්න.....පුලුවන් නම් ඒ ළම‍යට ආපහු online එන්න කි‍යන්න......:baffled::baffled::baffled:

    දන්නෙ නෑ ඒ ළමය ආපහු එයිද කියල ආපු ෂොක් එකට :( ඒ තරමට එයාගේ හිත සියුමැලි.. ඔය කලේ මේ ආත්මේ ගෙවන්න බැරි පවක් සහෝ :no: ඒක හොඳට මතක තියා ගන්න :frown:

    මගුලක් කතා කරනවා :baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    mama delete kala ban:dull:.magak yankota kelwenne wage awa:rofl:.draft eka athi:yes:.lokuma de gamayage show eke post danna ona eka:dull:

    thanks:D

    congratswave.gif
    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ආවා ..
    උඹ මට අයුතු බලපෑම් කරනවා කියලා report කරා :angry:
    ඊට කලින් මම උඹව report කලානේ.... ඒක හින්දා උඹව ban වෙනවා.....:P:P:P
     
    Status
    Not open for further replies.