බුවානිසා....
කෝමද වාස දේස???![]()



මේ දිනවල නම් ඩිංගිත්තක් අසනීපෙන්...
අව්ලක් නැහැ කොල්ලෝ ,,,
හොදින් ඉන්නවා.ඔබතුමාත් සනීපෙන්නේ ............

මේ දිනවල නම් ඩිංගිත්තක් අසනීපෙන්...
හෙම්බ්රිස්සාව වැලදිලා එපා..... වෙලා ඉන්නේ....![]()



ඔව් බං එපා වෙනවා...
ඕක මේ දවස්වල හැමෝටම වගේ තියනවා බන් .
මගෙත් කන් අගුලු වැටිලා වගේ.
සෙම බන් සෙම
අමුතු කාලගුනයක්නේ තියෙන්නේ ..........


අනේ මන්දා බන් ,,,,ඔව් බං එපා වෙනවා...
නෑ නෑ කිව්වට හීන් සැරේ ලෝකෙ කනපිට ගහනවාවත්ද දන්නෑ...![]()
