එලකිරි Night Club IV

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :D:D:D
    අව්ලක් නැහැ කොල්ලෝ ,,,
    හොදින් ඉන්නවා.ඔබතුමාත් සනීපෙන්නේ ............
    මේ දිනවල නම් ඩිංගිත්තක් අසනීපෙන්...
    හෙම්බ්‍රිස්සාව වැලදිලා එපා..... වෙලා ඉන්නේ....:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ දිනවල නම් ඩිංගිත්තක් අසනීපෙන්...
    හෙම්බ්‍රිස්සාව වැලදිලා එපා..... වෙලා ඉන්නේ....:(
    :(:(:(
    ඕක මේ දවස්වල හැමෝටම වගේ තියනවා බන් .
    මගෙත් කන් අගුලු වැටිලා වගේ.
    සෙම බන් සෙම
    අමුතු කාලගුනයක්නේ තියෙන්නේ ..........
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :(:(:(
    ඕක මේ දවස්වල හැමෝටම වගේ තියනවා බන් .
    මගෙත් කන් අගුලු වැටිලා වගේ.
    සෙම බන් සෙම
    අමුතු කාලගුනයක්නේ තියෙන්නේ ..........
    ඔව් බං එපා වෙනවා... :angry:
    නෑ නෑ කිව්වට හීන් සැරේ ලෝකෙ කනපිට ගහනවාවත්ද දන්නෑ... :baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බං එපා වෙනවා... :angry:
    නෑ නෑ කිව්වට හීන් සැරේ ලෝකෙ කනපිට ගහනවාවත්ද දන්නෑ... :baffled:
    අනේ මන්දා බන් ,,,,
    මටනම් හිතෙන්නේ එහෙම තමයි.
    බලපන් ඔක්කොම කනපිටටනේ සිද්දවෙන්නේ ........ :oo:
     
    Status
    Not open for further replies.