ah ara "Ithin apita paan da" kiyala ahanne oya neda radio thread1e godak welawata?![]()


u thma
ඔය වගෙ පිස්සො හැම තැනම ඉන්නව...ignore කරල හිටියනම් ඉවරයි...![]()


ah ara "Ithin apita paan da" kiyala ahanne oya neda radio thread1e godak welawata?![]()


ඔය වගෙ පිස්සො හැම තැනම ඉන්නව...ignore කරල හිටියනම් ඉවරයි...![]()


ඒක දැම්මට පස්සේ කෙල්ලොන්ගෙන් කරදර ආවා ..
බලෙන් චැට් මැසේජ් ,pm ආවා කෙල්ලෙන්ගෙන්..
පස්සේ මට මල වදේ නිසා රූපේ අයින් කළා![]()


සමාව ගන්න ඇයි බං දනගහන්න ඕනෙ ?උඹලත් ඔක්කොම පෝලීමේ ඇවිල්ල දණගහල මගෙන් සමාව ගනින්![]()
(බේබි නංගි දනගහන්න ඕන නෑ)

උඹයි මායි සමාව ගන්න ඕනෙ පහුගිය ටිකේ ඌව ලිදේ ඔබං හිටියට ලුමට මෝල් කියලා හිතුවද තොගෙන් සමාව ගන්න![]()



නයි කයිද රෝස්පාං
ඒක දැම්මට පස්සේ කෙල්ලොන්ගෙන් කරදර ආවා ..
බලෙන් චැට් මැසේජ් ,pm ආවා කෙල්ලෙන්ගෙන්..
පස්සේ මට මල වදේ නිසා රූපේ අයින් කළා![]()


සමාව ගන්න ඇයි බං දනගහන්න ඕනෙ ?![]()

එහෙනං ඒ කෙල්ලද දන්නෑ මටත් කිව්වෙ උඹෙං අහන්න කියලාgud moring
mona valentine da banhabai me prashne ahapu deweni kena uba
eeye magen kellek ahuwa valentine dawasata moko karanne kiyala
![]()





ඒ නිගමනේට එන්න උං කොහොමද ඔයාව පරීක්සා කොලේ ?ගර්ල්ස්ල කිව්වෙ මං නියම සැර පරුස පිරිමියෙක් කියල![]()



ඕකේ... එහෙනං ඉස්සෙල්ලා උඹ නැගිටපං... දෙන්නම දන ගහගෙන ඉන්නකොට මිනිස්සු කථා හදයිඑහෙම තමයි උඹල වගේ ගොබිලො මං වගේ වැදගත් මිනිසුන්ගෙන් සමාවගන්නෙ![]()

ඒ නිගමනේට එන්න උං කොහොමද ඔයාව පරීක්සා කොලේ ?![]()
ඕකේ... එහෙනං ඉස්සෙල්ලා උඹ නැගිටපං... දෙන්නම දන ගහගෙන ඉන්නකොට මිනිස්සු කථා හදයි![]()

එහෙනං ඒ කෙල්ලද දන්නෑ මටත් කිව්වෙ උඹෙං අහන්න කියලා![]()
එහෙනං සම්තිං ඉන්ටරෙස්ටිං![]()
![]()
ජෝතිපාල මහත්තයත් කියලා තියෙනවා නෙහ්...
යුවතියකට ඔබ ආදරෙ නං .. ඇයට පවසන්න කියලා![]()
athe sathe nathuwa mona kello da ban
ube ara kawiya wage thamai...උඹට එහෙම එකක් තිබුනද ?personality එකෙන්![]()
![]()




හ්ම්ම්.. හ්ම්ම්.. ඒ වගේ මරාලයක් සෙට් වෙනවට වඩා...... අපේ මේ තනිකඩ ජීවිත රත්තරං වටිනවා බංeki ehema naa banzathe sathe nathuwa mona kello da ban
ube ara kawiya wage thamai...


උඹට එහෙම එකක් තිබුනද ?![]()
කිව්වම අහලා නැගිටින්නකො සහෝ... හරි හරි.. උඹ කරපු ගොං වැඩ ඔක්කොටම මං සමාව දුන්නා... මං විතරක් නෙවෙයි අනිත් ඔක්කොමත් එහෙමයි... දැං ඉතිං නැගිටින්න සහෝ![]()






















