එලකිරි Night Club IV

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    00020239.gif
    :love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    zoo ekata bara denna kello idiripath unada? danne nathi nisa ahanne :baffled:
    අපේ කැන්ඩියට මොකුත් කියලා උඹ ලංකාවට එන්න නෙවෙයි... දන්නවා නෙ.. ඌ ඇමරිකාවෙ ගිහිං නයගරා ඇල්ලටත් * දාපු පොරක් :cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස් මට ෆේස්බුක් එකේ අයුතු යෝජනාවක් කරා :(

    ZX3QwcO.jpg

    hPOB1nO.jpg

    ඇයි බං එඩිට් කරල බලු වැඩ කරන්නෙ. මම දැම්මෙ නෑ කියල උඹ මට හොරෙන් දැම්මෙ ඇයි. උඹ පව් නිසා මම දැම්මෙ නැත්තෙ. ඒ උනාට උඹල අපිට හොරෙන් එඩිට් කරල මෙතන දානවා. ඕව හරි වැඩද?:dull::dull::dull:

    koolw.png
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14461168 said:

    ඇයි බං එඩිට් කරල බලු වැඩ කරන්නෙ. මම දැම්මෙ නෑ කියල උඹ මට හොරෙන් දැම්මෙ ඇයි. උඹ පව් නිසා මම දැම්මෙ නැත්තෙ. ඒ උනාට උඹල අපිට හොරෙන් එඩිට් කරල මෙතන දානවා. ඕව හරි වැඩද?:dull::dull::dull:

    koolw.png

    :shocked: මේ මොකක්ද යකෝ :angry::angry::angry::angry::angry::angry::angry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙයා දවසක් සීතල නිසා ඕකට * දාලා... ඒක දැක්ක ඇමරිකන් කාරයෙක් මොකාද බොලේ ඒ හොට්ටා .. ආයෙ අහුවෙයංකො කියලා කැමරා දෙකක් හයි කලා...
    මෙයා ඒක බලං ඇවිත් මෙතන දැම්මා.. ඕං නයගරා ඇල්ල ලයිව් පෙන්වනවා කට්ටයිම බලපියව් කියලා....:rofl:

    ආ ඕක නෙවෙයිද උනේ ? :rofl::rofl::rolleyes:

    :angry::P:frown:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැන් ඌ කෝම හරි හිටගෙනද දැම්මේ??? :P

    මචං මම පී එන් ජී කරල ගත්තෙ පික් එක. ඉතින් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවනෙ ෆ්‍රේම් රේට් කේස් එක නිසා. ඌ අරක එඩිට් කරපු හැටියට. ඔය ඌ දාල තියෙන ඒකත් එඩිට් එකක් වෙන්න බැරි නෑ. මම එඩිට් කලේ නැති නිසා මම ඕක අන්වීක්ෂ දාල බලන්න යන්නෙ නෑ. සත්‍යය ජයගනී. කූලා හොරා :angry::angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14461410 said:

    මචං මම පී එන් ජී කරල ගත්තෙ පික් එක. ඉතින් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවනෙ ෆ්‍රේම් රේට් කේස් එක නිසා. ඌ අරක එඩිට් කරපු හැටියට. ඔය ඌ දාල තියෙන ඒකත් එඩිට් එකක් වෙන්න බැරි නෑ. මම එඩිට් කලේ නැති නිසා මම ඕක අන්වීක්ෂ දාල බලන්න යන්නෙ නෑ. සත්‍යය ජයගනී. කූලා හොරා :angry::angry:
    :rofl: දැන් එතකොට උඹද ඒකෙ ඉන්න අර ටිං ටිං ලේනා??? :lol:
     
    • Like
    Reactions: mjayanatha
    Status
    Not open for further replies.