අපේ කැන්ඩියට මොකුත් කියලා උඹ ලංකාවට එන්න නෙවෙයි... දන්නවා නෙ.. ඌ ඇමරිකාවෙ ගිහිං නයගරා ඇල්ලටත් * දාපු පොරක්zoo ekata bara denna kello idiripath unada? danne nathi nisa ahanne![]()

පූස් මට ෆේස්බුක් එකේ අයුතු යෝජනාවක් කරා
![]()
![]()



පූස්;14461168 said:
ඇයි බං එඩිට් කරල බලු වැඩ කරන්නෙ. මම දැම්මෙ නෑ කියල උඹ මට හොරෙන් දැම්මෙ ඇයි. උඹ පව් නිසා මම දැම්මෙ නැත්තෙ. ඒ උනාට උඹල අපිට හොරෙන් එඩිට් කරල මෙතන දානවා. ඕව හරි වැඩද?
![]()
මේ මොකක්ද යකෝ 






ee kella eka iwara kalaama aye patan gaththada uba...

zoo ekata bara denna kello idiripath unada? danne nathi nisa ahanne![]()

මෙයා දවසක් සීතල නිසා ඕකට * දාලා... ඒක දැක්ක ඇමරිකන් කාරයෙක් මොකාද බොලේ ඒ හොට්ටා .. ආයෙ අහුවෙයංකො කියලා කැමරා දෙකක් හයි කලා...
මෙයා ඒක බලං ඇවිත් මෙතන දැම්මා.. ඕං නයගරා ඇල්ල ලයිව් පෙන්වනවා කට්ටයිම බලපියව් කියලා....
ආ ඕක නෙවෙයිද උනේ ?![]()



අපේ කැන්ඩියට මොකුත් කියලා උඹ ලංකාවට එන්න නෙවෙයි... දන්නවා නෙ.. ඌ ඇමරිකාවෙ ගිහිං නයගරා ඇල්ලටත් * දාපු පොරක්![]()




කියපං ඔය නාකි ඉබි හමාට.. උඹ ගැන
![]()

දැන් ඌ කෝම හරි හිටගෙනද දැම්මේ???![]()

පූස්;14461410 said:
මචං මම පී එන් ජී කරල ගත්තෙ පික් එක. ඉතින් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවනෙ ෆ්‍රේම් රේට් කේස් එක නිසා. ඌ අරක එඩිට් කරපු හැටියට. ඔය ඌ දාල තියෙන ඒකත් එඩිට් එකක් වෙන්න බැරි නෑ. මම එඩිට් කලේ නැති නිසා මම ඕක අන්වීක්ෂ දාල බලන්න යන්නෙ නෑ. සත්‍යය ජයගනී. කූලා හොරා![]()
දැන් එතකොට උඹද ඒකෙ ඉන්න අර ටිං ටිං ලේනා??? 