මට නම් දෙවනි එක අදාල නෑ.....පශ්චාත් යුධ සමය වගේ .....
හැමොටම සුභ දවක්...
ආදරේ කරන අයට වාසනාවන්ත වැලන්ටයින් දිනක් වේවා !






ඔබට පමණද.. ඇයි මට..මට නම් දෙවනි එක අදාල නෑ.....
සුභ දවසක් වේවා මචන්.....![]()


ඔබට පමණද.. ඇයි මට..![]()
එසේම වේවා මචං...
කූලා නං අද එන එකකුත් නෑ... අක්කලා කී දෙනෙක් ඉන්නවද ..![]()

ඔබට පමණද.. ඇයි මට..![]()
එසේම වේවා මචං...
කූලා නං අද එන එකකුත් නෑ... අක්කලා කී දෙනෙක් ඉන්නවද ..![]()
කූලා ලේසියකට මැරෙන්නේ නෑ වගේ.....



සුභ උදෑසනක් .. එළකිරි නිළ කාන්තා නියෝජිත තුමනි![]()
![]()

කූලා ලේසියකට මැරෙන්නේ නෑ වගේ.....![]()

ඕකා මරන්න අල්ලා එන්න ඕනෙ මන්නයක් උස්සං..කූලා ලේසියකට මැරෙන්නේ නෑ වගේ.....![]()


ඔච්චර රවන්න එපා පුටේ..... ඉක්මනටම නාකි වෙයි.....






ඒත් වැඩක් නෑ බන්.... ඕක නිකම් පිඹුරෙක් වගේ.....මන්නෙකින් කෙටුවොත් ටික වෙලාවකින් කැපුම් එකතුවෙනවා......ඕකා මරන්න අල්ලා එන්න ඕනෙ මන්නයක් උස්සං..![]()



රන් සමනලයෙක් පොලු තියලා මෙන් නෙතු අක්කී හෙමිහිට යනවා....ඔච්චර රවන්න එපා පුටේ..... ඉක්මනටම නාකි වෙයි.....
එතකොට නෙතූ අක්කිත් පොල්ල තියලා මාරුවෙයි......![]()

රන් සමනලයෙක් පොලු තියලා මෙන් නෙතු අක්කී හෙමිහිට යනවා....
රන් සුරපුරකට කූලා ගෙනගිය රම්්යා අක්කා සිහිවෙනවා...![]()



රිදිලා නෑ
![]()

ඔච්චර රවන්න එපා පුටේ..... ඉක්මනටම නාකි වෙයි.....
එතකොට නෙතූ අක්කිත් පොල්ල තියලා මාරුවෙයි......![]()
