එලකිරි Night Club IV

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කවුද බන් මේ id එකේ අයිතිකාරයා?

    මම මේ id එක hack කරා...:oo:
    fuck-that-bitch-yao-pff.png
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    katada danne ridune boru mattu wela methana apahu mukut une neti ganata pare behela awe.eye ewapu pm walinma oyage class eka penawa garment baby


    අපි ඕක ජොලියට පටන් ගත්ත සීන් එකක්
    දැන් ඕක ඉවරයි තව මෙතන රචනා ටයිප් කරන්නේ නැතුව ඉන්නවනං හිටපං නැත්තන් **** නැතුව පලයන්
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    katada danne ridune boru mattu wela methana apahu mukut une neti ganata pare behela awe.eye ewapu pm walinma oyage class eka penawa garment baby
    අනේ බං..
    කියන තැනකට වදින්නං...
    ඔය චීත්ත කේස් එක වෙන දිහාවකට අරං පලයංකෝ...
    :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි ඕක ජොලියට පටන් ගත්ත සීන් එකක්
    දැන් ඕක ඉවරයි තව මෙතන රචනා ටයිප් කරන්නේ නැතුව ඉන්නවනං හිටපං නැත්තන් **** නැතුව පලයන්
    :yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්
    user_offline.gif


    Senior Member


    Last Activity: Today 06:26 PM


    kiyanna deyak ne,boru kiyala mattu mama balan hitiya no reply hebei tred eka balanawa

    ane mun wage ewun,mama request ekak demma katha karanna ekat belu
    ape gamata allapu game namak kiwwalu,mu gamama dannawa wage
    mama kiwwa k me 16 alawwe mahajana kridangane musical ekak flashback tiyenawa
    allapu gamene wara kiyala
    ekath belu

    pm kala ekat ne muna denna be,kellata muwa wela kellawa amaruwe dala kellata den muna denna be

    kuulata kelam kiwwa
    muna denna beri ekama athy
    iskolen kollongen guti kapu
    jiwitheta kelekge athinwath allapu nethy,muna dila katha karanna beri
    pare yaddi bima balan yana gedarin kaka bibi weda nathy dial ekak

    pm eka dala ne mama danna kiyapu
    uththara ne den kawda boru karaya,kellai mui
    kella nikan cha una muge keema ahala ,dennama gihin mama balan innawa enakan
    aya wedak ne meka ath arinawa mu passe eka ekata lori talk dei,hebei uge hitha dannawa muna denna be kiyala e baya mata athy wena unge katha wedak ne

    පලයන්කෝ පව් නොදී. මම නයිට් ක්ලබ් ත්‍රෙඩ් එක බලනවා තමයි. උඹ ජී ටී අයියව හම්බුනා කිව්වම මම බය වෙයි කියල හිතුවද? මම බොරු කිව්වෙ නෑ මචං. මම ස්ච්රීන් ෂොට් එක යැව්වේ. එයා කොහොම තේරුම් ගත්තද කියන එක දන්නෙ නෑ.
    අනික උඹ කාන්තා ආරක්ෂක නේද? කෙල්ලො එළකිරි එකට අආව් ගමන් ඇඩ් කරගෙන ආශ්‍රය කරන්න ඕනෙ අයයි නැති අයයි කියල දෙන. යූ නෝ මී අක්කත් මට උඹ මං ගැන කියපුව කිව්ව.
    ජී ටී අයියට කියල උඹ පොසිශන් එකක් ගනින් කාන්තා ආරක්ෂක වගේ එකක් :dull:
    දුන්නද අර එක්ස්බි එකෙදිවත් එහෙම එකක්. මෙච්චර එළකිරි එන අහිංසක කෙල්ලො සුරකින්න ඔච්චර මහන්සි වෙන්නෙ.

    conca3.png

    මගෙ නම දාලම දාල තිබුන නිසා මේ කමෙන්ට් එක දැම්මෙ. අනික උඹ වගේ ගස් හිවලෙක් හම්බ වෙන්න මට හිරිකිතයි. මම සසා අයියා කිව්ව වෙලාවෙම වැඩේ නැවැත්තුව. හැබැයි උඹ මට එවපු පී එම් කොපි කරල අදාල අයට දුන්න.
    හැමදාම වැඩේ නැගල යද්දී පැනල යන උඹ ගැන සේරම දන්නව. උඹේ නෙමේ වැරැද්ද. උඹේ හිතේ වැරැද්ද :dull: මම Musicals බලන්න යන්නෙ නෑ. ඕනෙ නං BMICH වගේ ගිහින් බලන්නෙ. එලියෙ පිස්සු කෙලලා බීල මරාගන්න ඒව මට පේන්න බෑ. ඇත්තටම කිව්වොත් උඹ වගේ එකෙක් මට මූණට දකිනවා කියන්නෙ හරිම හිරිකිත අත්දැකීමක්. :eek:
    උඹට අහගන්න ඕනෙ මං උඹට බයයි කියල නං හරි බයයි.
    උඹට අහගන්න ඕනෙ උඹ සුදනා අපි කුප්ප වැඩ කරන මිනිස්සු කියල නං අපි කුප්ප මිනිස්සු. හරිනෙ
    ඔය ටිකනේ ඕනෙ.
    දැන් පලයන් සමාදානයෙන්. ගිහින් හොඳට නිදපන්. දැන් නින්ද යයි සැපට :cool:
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14468311 said:
    මේ කරුණා කරලා උඹත් දැන් ඕක නවත්තනවද...:angry:
    ඉන්නවනං ඕක නවත්තපං නැත්තන් වෙන අහක පලයං මෙතන වර්චස් කරන්නැතුව.... :frown:
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ කරුණා කරලා උඹත් දැන් ඕක නවත්තනවද...:angry:
    ඉන්නවනං ඕක නවත්තපං නැත්තන් වෙන අහක පලයං මෙතන වර්චස් කරන්නැතුව.... :frown:



    දවස් දෙකක් විතරම මම දැන් මේක බලාගෙන හිටියේ මුකුත් කියන්නේ නැතුව :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    conca4.png

    මට කියුට් බේබි කිව්ව. ඒ වගේම මෙතන පෝස්ට් එකකුත් දාල ඇති. උඹ එක්ක තරහ නෑ කියල මැසේජ් කලේ නෑ කියල. හරිද? ඇයි එහෙනං බොරු කියන්නෙ උඹ. මම නං කියපු බොරුවක් නෑ. පොඩ්ඩක් වාක්‍ය පැටලිලා ස්ක්‍රීන් ෂොට් එකේ අවුලක් යන්න ඇති. ඉතින් දැන් උඹ කියපන්කො ඕනෙ නං.:dull:

    තව එකක් තියෙනවා තනියම මෙතන නවකතා කියන නිසා මේක දාන්නෙ. මම උඹේ නවකතාව කියෙව්වේ නෑ. ඒ වෙලාවේ කූලා එක්ක කෝල් එකක හිටියෙ. හරිම කුජීතයි ඒක දැක්කම මට කියවන්න බෑ. අනික සිංග්ලිෂ්. පන එපා වෙනවා කියවද්දි. ඒක නිසා කියෙව්වේ නෑ
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹයි මායි දන්න හැකිං...
    ඊයෙ පෙරදා දෙමව්පියො කොම්පීතරේකුයි අන්තර්ජාලෙයි අරන් දුන්න ගමන් උඹ හැකර් කෙනෙක් උනාද???
    කුජීතයි සහෝ... :baffled:
     
    Status
    Not open for further replies.