එලකිරි Night Club IV

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :P:P:P:P:P

    Dirty-Mind-Test.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹයි මායි දන්න හැකිං...
    ඊයෙ පෙරදා දෙමව්පියො කොම්පීතරේකුයි අන්තර්ජාලෙයි අරන් දුන්න ගමන් උඹ හැකර් කෙනෙක් උනාද???
    කුජීතයි සහෝ... :baffled:

    රිද්දන්න එපා සහෝ :(:(
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ කරුණා කරලා උඹත් දැන් ඕක නවත්තනවද...:angry:
    ඉන්නවනං ඕක නවත්තපං නැත්තන් වෙන අහක පලයං මෙතන වර්චස් කරන්නැතුව.... :frown:

    මචං උඹටයි කූලටයි මම මේ කියන්නෙ දෙන්නටම. මමත් දවස් දෙකක් විතර මොකුත් නොකර බලන් හිටිය. හැබැයි මෙහෙම මොත්තෙ දානව බලන් ඉන්න බැරි නිසා කිව්වෙ. අනික කූලා හිතන්නෙ මම මොනාව් හරි උගෙ ඒවට කළා කියල. දැන් මට කලින්ට වඩා අවුල ගිහින් තියෙන්නෙ :dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දවස් දෙකක් විතරම මම දැන් මේක බලාගෙන හිටියේ මුකුත් කියන්නේ නැතුව :dull:
    අප්පිරියයිනෙ බං...
    අර මොන්ටිසෝරි පොඩි කෙල්ලො වගේ....:dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පූස්;14468311 said:
    මොන මගුලක්ද ඔයි මේක මම නම් කුලට ජෝක් එක දාන්නේ .දැන් වත් මේක නවත්තනවද උබල දෙන්න මානසික රෝගියෝ දෙන්නෙක් ද කොහෙද :baffled::oo::angry:
     
    • Like
    Reactions: roshancs05

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොන මගුලක්ද ඔයි මේක මම නම් කුලට ජෝක් එක දාන්නේ .දැන් වත් මේක නවත්තනවද උබල දෙන්න මානසික රෝගියෝ දෙන්නෙක් ද කොහෙද :baffled::oo::angry:

    පිස්සු *තතෝ බං
     
    • Like
    Reactions: roshancs05

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mama demme adala kenata apahasa nowena widiyata katha kale
    :rofl:
    kollek kiwwanam e e widiyata katha karannat dannawa
    nethhna mun mona kiyaida mage hesireema gena

    ekek man gena kuulata boru kiyala,titit boru kiyala

    den ara cute babyta kiyala u tamai kotawanne
    u kiyala mama eyawa dekala tiyenawalu excibition ekakadi
    yako mama kiwwe uta mama gt aiyawa dekka kiyala,hamba wela katha kala kiyala

    thawa tikakin mu kiyai mama kiwwa kiyala gt aiya mage aiya meke one deyak mata karaganan puluwan kiwwa kiyalat:rofl:

    balapan kata kiyannada
    mama kiwwa k ekko oya mata karapu chodanawa illa as karaganna
    nethnam e pm eka danna methana mama pus kiyana ekata yawapu
    mama chalenge karanawa
    u demme ne kiyanne boru karaya
    uta edit karala danna be mama modta kiwwa,mod witness eka

    කූලා ගැන නං මම දන්නෙ නෑ. ටිටි එක්ක අඩු ගානෙ චැට් කරලවත් නෑ මම. වී එම් නං ටිකක් යවල ඇති :dull:
    මම යැව්වේ ස්ක්‍රීන් ෂොට්ස්. ඒක වැරදියට තේරුම් ගත්තට මම වග කියන්නෙ නෑ. මම කියපු විදිය වැරදියට තෙරුනට මම වග කියන්නෙ නෑ. මටත් ඒක වැරදියට තේරුම් ගියාට වගකියන්නෙ නෑ.
    සිංග්ලිෂ් උනාම වෙනවා ඔහොම දේවල්. හැබැයි දැන් ඒකම අල්ලගෙන නහින්න එපා මෙතන.
    උඹ කියපු කේලම් ටික මග ඇරලා.
    මම ස්ක්‍රීන් ෂොට් එක යැව්වද නැද්ද කියල අහගනින් ජී ටී අයියගෙන්. :cool:
    conca3.png

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අහා කැන්ගරුවා :angry: හිටියට කමක් නෑ එක එක ඒවා හෙළි නොකර :frown::angry:
    එක එක ඒවා කිව්වේ:rofl::Pඅඩෝ අර ලින්ක් එක මම උදේ අඳුරන එවුන් ටිකකට යව්වා,දැන් ස්කයිප් ගිහින් හොඳට අහගත්තා යවපු උන්ගෙන් :baffled:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මොන මගුලක්ද ඔයි මේක මම නම් කුලට ජෝක් එක දාන්නේ .දැන් වත් මේක නවත්තනවද උබල දෙන්න මානසික රෝගියෝ දෙන්නෙක් ද කොහෙද :baffled::oo::angry:

    එහෙම හිතපන්. ඌ නිසා එකෙක් මං එක්ක තරහ වෙලා ඉන්නෙ. ඒක හදාගන්න ට්‍රයි කරන මම මානසික රෝගියෙක් කියල හිතපන්.
    මෙතන කේලම් කියල ඒව මග අරින උන් ගැන කියන මම මානසික රෝගියෙක් කියල හිතපන්.
    හ්ම් අවුලක් නෑ :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පිස්සු *තතෝ බං

    උඹ තමයි මේකට මුල. මම මෙහෙම පෝස්ට් කරන්නෙ උඹ නිසා. උඹ මම දෙයක් කළා කියල හිතන නිසා. ඒක නිසා උඹ මා එක්ක අවුල් නිසා. ඒක මතක තියාගෙන බැනපන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එක එක ඒවා කිව්වේ:rofl::Pඅඩෝ අර ලින්ක් එක මම උදේ අඳුරන එවුන් ටිකකට යව්වා,දැන් ස්කයිප් ගිහින් හොඳට අහගත්තා යවපු උන්ගෙන් :baffled:

    :lol: ගොනා පිස්සුද යකොව් :baffled: අඩෝ මම නං කොත්තුවක් කනකොට එක බැලුවේ කොහොමද ආතල් එක :P යු ටියුබ් ගිහින් සර්ච් කරපන් ඒක බලපු උන්ගේ රිඅක්ෂන් තියෙන විඩියෝස් ටිකක් තියෙනවා පට්ට :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අප්පිරියයිනෙ බං...
    අර මොන්ටිසෝරි පොඩි කෙල්ලො වගේ....:dull:

    අනික නිකන් බෑන් කරන ටෝක පී එම් එකෙන් එවල බය කරන්න හදන අහිංසක කොල්ලෙක් කොන්කර්. :rolleyes:
    මම කිව්වනෙ මම පෝස්ට් මේ දැම්මෙ කූලා නිසා කියල.
    මෙතන වෙන හාල්පාරුවෙක් නෑ ඇත්ත පෙන්නල ශේප් කරගන්න ඕනෙ වෙන.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පූස්;14468408 said:
    එහෙම හිතපන්. ඌ නිසා එකෙක් මං එක්ක තරහ වෙලා ඉන්නෙ. ඒක හදාගන්න ට්‍රයි කරන මම මානසික රෝගියෙක් කියල හිතපන්.
    මෙතන කේලම් කියල ඒව මග අරින උන් ගැන කියන මම මානසික රෝගියෙක් කියල හිතපන්.
    හ්ම් අවුලක් නෑ :dull:

    අපිට උබල දෙන්නගෙන් කව්ද හරි කව්ද වැරදි කියල දැනගන්න කිසිම උවමනාවක් නැහැ :no: මෙතනට එන්නේ ෆ්‍රී වෙලාවට ෆන් එකක් ගන්න නැතුව නඩු විසදන්න නෙවෙයි :no: කත එක්ක උනත් චැට් එකක් ගෙන ඉන්නවා මම නම් :D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14468439 said:
    අනික නිකන් බෑන් කරන ටෝක පී එම් එකෙන් එවල බය කරන්න හදන අහිංසක කොල්ලෙක් කොන්කර්. :rolleyes:
    මම කිව්වනෙ මම පෝස්ට් මේ දැම්මෙ කූලා නිසා කියල.
    මෙතන වෙන හාල්පාරුවෙක් නෑ ඇත්ත පෙන්නල ශේප් කරගන්න ඕනෙ වෙන.
    t2412.gif
    t2412.gif
    t2412.gif
    t2412.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපිට උබල දෙන්නගෙන් කව්ද හරි කව්ද වැරදි කියල දැනගන්න කිසිම උවමනාවක් නැහැ :no: මෙතනට එන්නේ ෆ්‍රී වෙලාවට ෆන් එකක් ගන්න නැතුව නඩු විසදන්න නෙවෙයි :no: කත එක්ක උනත් චැට් එකක් ගෙන ඉන්නවා මම නම් :D

    මටත් හරි වැරැද්ද වැඩක් නෑ. ඒකනේ හරි මං වැරදී ඌ හරි කියල මාරු උනේ.
    අවුල කූලා. හැබැයි ඌ මේව අහද්දී මාරු වෙනවා :dull:
     
    Status
    Not open for further replies.