උඹයි මායි දන්න හැකිං...
ඊයෙ පෙරදා දෙමව්පියො කොම්පීතරේකුයි අන්තර්ජාලෙයි අරන් දුන්න ගමන් උඹ හැකර් කෙනෙක් උනාද???
කුජීතයි සහෝ...![]()


මේ කරුණා කරලා උඹත් දැන් ඕක නවත්තනවද...
ඉන්නවනං ඕක නවත්තපං නැත්තන් වෙන අහක පලයං මෙතන වර්චස් කරන්නැතුව....![]()

අප්පිරියයිනෙ බං...දවස් දෙකක් විතරම මම දැන් මේක බලාගෙන හිටියේ මුකුත් කියන්නේ නැතුව![]()

ගොඩකි රිදුනද වස්තුවේ...රිද්දන්න එපා සහෝ![]()

උන් හොඳයි තවඅප්පිරියයිනෙ බං...
අර මොන්ටිසෝරි පොඩි කෙල්ලො වගේ....![]()

මොන මගුලක්ද ඔයි මේක මම නම් කුලට ජෝක් එක දාන්නේ .දැන් වත් මේක නවත්තනවද උබල දෙන්න මානසික රෝගියෝ දෙන්නෙක් ද කොහෙදපූස්;14468311 said:*****



මොන මගුලක්ද ඔයි මේක මම නම් කුලට ජෝක් එක දාන්නේ .දැන් වත් මේක නවත්තනවද උබල දෙන්න මානසික රෝගියෝ දෙන්නෙක් ද කොහෙද![]()
mama demme adala kenata apahasa nowena widiyata katha kale
kollek kiwwanam e e widiyata katha karannat dannawa
nethhna mun mona kiyaida mage hesireema gena
ekek man gena kuulata boru kiyala,titit boru kiyala
den ara cute babyta kiyala u tamai kotawanne
u kiyala mama eyawa dekala tiyenawalu excibition ekakadi
yako mama kiwwe uta mama gt aiyawa dekka kiyala,hamba wela katha kala kiyala
thawa tikakin mu kiyai mama kiwwa kiyala gt aiya mage aiya meke one deyak mata karaganan puluwan kiwwa kiyalat
balapan kata kiyannada
mama kiwwa k ekko oya mata karapu chodanawa illa as karaganna
nethnam e pm eka danna methana mama pus kiyana ekata yawapu
mama chalenge karanawa
u demme ne kiyanne boru karaya
uta edit karala danna be mama modta kiwwa,mod witness eka

එක එක ඒවා කිව්වේඅහා කැන්ගරුවාහිටියට කමක් නෑ එක එක ඒවා හෙළි නොකර
![]()

අඩෝ අර ලින්ක් එක මම උදේ අඳුරන එවුන් ටිකකට යව්වා,දැන් ස්කයිප් ගිහින් හොඳට අහගත්තා යවපු උන්ගෙන් 
මොන මගුලක්ද ඔයි මේක මම නම් කුලට ජෝක් එක දාන්නේ .දැන් වත් මේක නවත්තනවද උබල දෙන්න මානසික රෝගියෝ දෙන්නෙක් ද කොහෙද![]()

පිස්සු *තතෝ බං
ප්ස්.... ටොක්...උන් හොඳයි තව![]()


එක එක ඒවා කිව්වේඅඩෝ අර ලින්ක් එක මම උදේ අඳුරන එවුන් ටිකකට යව්වා,දැන් ස්කයිප් ගිහින් හොඳට අහගත්තා යවපු උන්ගෙන්
![]()
ගොනා පිස්සුද යකොව්
අඩෝ මම නං කොත්තුවක් කනකොට එක බැලුවේ කොහොමද ආතල් එක
යු ටියුබ් ගිහින් සර්ච් කරපන් ඒක බලපු උන්ගේ රිඅක්ෂන් තියෙන විඩියෝස් ටිකක් තියෙනවා පට්ට 
අප්පිරියයිනෙ බං...
අර මොන්ටිසෝරි පොඩි කෙල්ලො වගේ....![]()
පූස්;14468408 said:එහෙම හිතපන්. ඌ නිසා එකෙක් මං එක්ක තරහ වෙලා ඉන්නෙ. ඒක හදාගන්න ට්රයි කරන මම මානසික රෝගියෙක් කියල හිතපන්.
මෙතන කේලම් කියල ඒව මග අරින උන් ගැන කියන මම මානසික රෝගියෙක් කියල හිතපන්.
හ්ම් අවුලක් නෑ![]()
මෙතනට එන්නේ ෆ්රී වෙලාවට ෆන් එකක් ගන්න නැතුව නඩු විසදන්න නෙවෙයි
කත එක්ක උනත් චැට් එකක් ගෙන ඉන්නවා මම නම් 
පූස්;14468439 said:අනික නිකන් බෑන් කරන ටෝක පී එම් එකෙන් එවල බය කරන්න හදන අහිංසක කොල්ලෙක් කොන්කර්.![]()
මම කිව්වනෙ මම පෝස්ට් මේ දැම්මෙ කූලා නිසා කියල.
මෙතන වෙන හාල්පාරුවෙක් නෑ ඇත්ත පෙන්නල ශේප් කරගන්න ඕනෙ වෙන.
අපිට උබල දෙන්නගෙන් කව්ද හරි කව්ද වැරදි කියල දැනගන්න කිසිම උවමනාවක් නැහැමෙතනට එන්නේ ෆ්රී වෙලාවට ෆන් එකක් ගන්න නැතුව නඩු විසදන්න නෙවෙයි
කත එක්ක උනත් චැට් එකක් ගෙන ඉන්නවා මම නම්
![]()
