http://www.elakiri.com/forum/showthread.php?t=1535084නුවන් අයියේ.....ඉතුරු ටැග් ටික මම දාන්නද......![]()
Invalid Thread specified. If you followed a valid link, please notify the administrator![]()

නෙලුම් කුමාරි;14506114 said:මම marry කරන boyට නොතිබිය යුතු ගුණාංග .....
1.අපෝ අර හිපපොටේමස් වගේ ඇගකටනම් මම කැමතිම නැහැ
2.දුම් පානය තහනම්
3.කන මොදය වගේ බොනවානම් වැඩක් නැහැ
4.ලස්සනට අදින්න ඕනි
5.යාලුවෝ ඉදිරියේදී මට respect නොකරනවානම් (තේරෙනවනේ ඒ කියන්නේ වදින්න නෙමේ bit එකට ගන්න බැහැ කියලා )
6.මාත් එක්ක ඉන්න වෙලාවට වත් කොට ඇදුම් අදින කෙල්ලෝ දිහා බලනවානම් එක හරි නැහැ නේද ?
7.ගෙදර වැඩ සහයෝගයෙන් කරන්න බැරි නම් මම කැමති නැහැ
8.ඇදුම් පිළිවෙලකට තියා ගන්න බැරිනම් ගෙදර බඩු එහෙමෙහෙ දානවනම් බැනුම් අහන්න වෙනවා
9.සෙනසුරාදා,ඉරිදා නිවාඩු තියෙන job එකක් නැතිනම් පොඩ්ඩක්වත් කැමති නැහැ
10.බිල්ලා වගේ හැම තිස්සෙම පස්සෙන් එනවට මම නම් පොඩ්ඩක් වත් කැමති නැහැ (බැන්ද කියන්නේ හිරේ යනවා වෙන්න බැහැනේ )
සංවාදය සදහා විවුර්තයි![]()

ඔව් ඉන්නවා..... ඇයි මොකක්ද අවුල.....උඹ මුහුණු පොතේ ඉන්නව නේද![]()