එලකිරි Night Club IV

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අපිත් ඉස්කෝලේ ‍යන කාලේ ඔ‍ය වගේ තම‍යි නංගි.....:yes::yes::yes:

    Home work කරනවට වඩා පහුවදාට ගුටි‍යක් කන එක ලේසි‍යි කි‍යලා හිතන්නේ.......
    :lol::lol::lol:
    mehe ithin gahanne nahane :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබට හරිම අමාරුවක් තියනවා නේද මගේ tag දැමිල්ල ගැන.
    අමාරුවක් නම් නෑ...... :rofl::rofl::rofl:
    සමහර දවස්වලට උඹ කවුරුත් නැතිවෙලාවට ඇවිල්ලා මේකෙ tag පුරවලා ගිහින් ති‍යනවා දැක්කම (beep) එක්ක හිනා ‍යනවා බන්.....
    කට්ටි‍ය ඉන්න වෙලාවලට වරෙන්කෝ.......
    :yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක් සම්බන්දයෙන්ද ප්‍රොජෙට් එක කරන්නේ .......:cool:
    ඒක කිව්වොත් උඹලා මට නෝන්ඩි කර‍යි.....:dull::dull::dull:
    ඉවර වුනාට පස්සේ කි‍යන්නම්.......තවම පටන්ගත්තා විතර‍යි බන්.....
    :D:D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අමාරුවක් නම් නෑ...... :rofl::rofl::rofl:
    සමහර දවස්වලට උඹ කවුරුත් නැතිවෙලාවට ඇවිල්ලා මේකෙ tag පුරවලා ගිහින් ති‍යනවා දැක්කම (beep) එක්ක හිනා ‍යනවා බන්.....
    කට්ටි‍ය ඉන්න වෙලාවලට වරෙන්කෝ.......
    :yes::yes::yes:
    ඔව් බන් ,,,
    මම එන ගොඩක් වෙලාවට කවුරුවත් නැහැ.
    ඉතින් tag ටික දම දම ඉන්නවා.
    සමහර දවස්වලට එහෙම ඉන්නකොට ප්‍රගියා හරි බඩියා මල්ලි හරි එනවා.

    උබලා සෙට් වෙන ගොඩක් වෙලාවට මම ගෙදර නැහැ බන් මල්ලී.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක කිව්වොත් උඹලා මට නෝන්ඩි කර‍යි.....:dull::dull::dull:
    ඉවර වුනාට පස්සේ කි‍යන්නම්.......තවම පටන්ගත්තා විතර‍යි බන්.....
    :D:D:D
    පිස්සුද බන් මොකටද හිනා වෙන්නේ ,,,
    හරි හරි ඉවර උනහම කියන්නකෝ එහෙනම් .......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් ,,,
    මම එන ගොඩක් වෙලාවට කවුරුවත් නැහැ.
    ඉතින් tag ටික දම දම ඉන්නවා.
    සමහර දවස්වලට එහෙම ඉන්නකොට ප්‍රගියා හරි බඩියා මල්ලි හරි එනවා.

    උබලා සෙට් වෙන ගොඩක් වෙලාවට මම ගෙදර නැහැ බන් මල්ලී.
    අපි සෙට් වෙන වෙලාවට නේද උඹ ‍යකඩ උස්සන්න ‍යන්නේ......:rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද බන් මොකටද හිනා වෙන්නේ ,,,
    හරි හරි ඉවර උනහම කියන්නකෝ එහෙනම් .......
    electronic side එකේ project එකක් බන්.....දැනට ඒ ටික විතරක් කි‍යලා ති‍යන්නම්.....:dull::dull::dull:

    ඒ බම්බුව හරි‍යට වැඩ කර‍යිද කි‍යලත් sure නෑ බන්......
    :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපි සෙට් වෙන වෙලාවට නේද උඹ ‍යකඩ උස්සන්න ‍යන්නේ......:rolleyes::rolleyes::rolleyes:
    ඒකනේ බන් මල්ලී ,,,,
    මට රේඩියෝ පැත්තේවත් දැන් එවෙන්නේ නැත්තේ.:(
    කොරන්ට දෙයක් නැහැ ..............
     
    Status
    Not open for further replies.