mehe ithin gahanne nahaneඅපිත් ඉස්කෝලේ යන කාලේ ඔය වගේ තමයි නංගි.....
Home work කරනවට වඩා පහුවදාට ගුටියක් කන එක ලේසියි කියලා හිතන්නේ.......![]()

mehe ithin gahanne nahaneඅපිත් ඉස්කෝලේ යන කාලේ ඔය වගේ තමයි නංගි.....
Home work කරනවට වඩා පහුවදාට ගුටියක් කන එක ලේසියි කියලා හිතන්නේ.......![]()

මොන පාඩම්ද බන්.....project එකේ වැඩක් කරන ගමන් ඉන්නේ....මොකද අද ඇහැරලා ,,,,
පාඩම් කරනවාද .............![]()



උබට හරිම අමාරුවක් තියනවා නේද මගේ tag දැමිල්ල ගැන.උඹ දාල තියන tag post ටික අයින් කලොත් තවම junior member කෙනෙක්.......![]()
sira kathawaඋඹ දාල තියන tag post ටික අයින් කලොත් තවම junior member කෙනෙක්.......![]()

අපි වගේ එවුන් ඔහේ හිටියා නම් කිසිම වැඩක් කරන්නේ නෑ.......mehe ithin gahanne nahane![]()



මොකක් සම්බන්දයෙන්ද ප්‍රොජෙට් එක කරන්නේ .......මොන පාඩම්ද බන්.....project එකේ වැඩක් කරන ගමන් ඉන්නේ....![]()

kate masuran daanna watinawa kiuwwa kathawataඅපි වගේ එවුන් ඔහේ හිටියා නම් කිසිම වැඩක් කරන්නේ නෑ.......![]()

maath Project ekak karanawaමොකක් සම්බන්දයෙන්ද ප්‍රොජෙට් එක කරන්නේ .......![]()
type karalama epa wela 
අමාරුවක් නම් නෑ......උබට හරිම අමාරුවක් තියනවා නේද මගේ tag දැමිල්ල ගැන.






ඒක කිව්වොත් උඹලා මට නෝන්ඩි කරයි.....මොකක් සම්බන්දයෙන්ද ප්‍රොජෙට් එක කරන්නේ .......![]()






ඔව් බන් ,,,අමාරුවක් නම් නෑ......
සමහර දවස්වලට උඹ කවුරුත් නැතිවෙලාවට ඇවිල්ලා මේකෙ tag පුරවලා ගිහින් තියනවා දැක්කම (beep) එක්ක හිනා යනවා බන්.....
කට්ටිය ඉන්න වෙලාවලට වරෙන්කෝ.......![]()
මසුරන් ගැන නම් කතාකරන්න එපා නංගි.....මේ දවස්වල වැලේ වැල් නැතුව ඉන්නේ.....kate masuran daanna watinawa kiuwwa kathawata![]()



පිස්සුද බන් මොකටද හිනා වෙන්නේ ,,,ඒක කිව්වොත් උඹලා මට නෝන්ඩි කරයි.....
ඉවර වුනාට පස්සේ කියන්නම්.......තවම පටන්ගත්තා විතරයි බන්.....![]()
අපි සෙට් වෙන වෙලාවට නේද උඹ යකඩ උස්සන්න යන්නේ......ඔව් බන් ,,,
මම එන ගොඩක් වෙලාවට කවුරුවත් නැහැ.
ඉතින් tag ටික දම දම ඉන්නවා.
සමහර දවස්වලට එහෙම ඉන්නකොට ප්‍රගියා හරි බඩියා මල්ලි හරි එනවා.
උබලා සෙට් වෙන ගොඩක් වෙලාවට මම ගෙදර නැහැ බන් මල්ලී.



electronic side එකේ project එකක් බන්.....දැනට ඒ ටික විතරක් කියලා තියන්නම්.....පිස්සුද බන් මොකටද හිනා වෙන්නේ ,,,
හරි හරි ඉවර උනහම කියන්නකෝ එහෙනම් .......






ඒකනේ බන් මල්ලී ,,,,අපි සෙට් වෙන වෙලාවට නේද උඹ යකඩ උස්සන්න යන්නේ......![]()
