එහෙම කියන්න එපා බන් ,,,electronic side එකේ project එකක් බන්.....දැනට ඒ ටික විතරක් කියලා තියන්නම්.....
ඒ බම්බුව හරියට වැඩ කරයිද කියලත් sure නෑ බන්......![]()
මටත් ටික දවසක ඉඳන් රේඩියෝවට හරියට සෙට් වෙන්න බැරිවුනා අයියේ.....ඒකනේ බන් මල්ලී ,,,,
මට රේඩියෝ පැත්තේවත් දැන් එවෙන්නේ නැත්තේ.
කොරන්ට දෙයක් නැහැ ..............






maath Project ekak karanawatype karalama epa wela
![]()



මම මොන ජගතෙක්ද බන්...... අපිනේ දන්නේ අපි වැඩ කරන හැටි.....එහෙම කියන්න එපා බන් ,,,
ඔයා ඒ පැත්තෙන් ජගතෙක් නේ.
මොකද රිමෝට් කාර් එකක්වත් හදනවාද .......






man hithuwa koththuwakwath aawada kiyala![]()




abt technology eke different paths thora gaththa
ඔයා මොනවා සම්බන්දවද ,,,
ITද..අමාරුයිද ......
thibbath lankaawe rasaya enne naha
කාපු කාලයක් මතක නැහැ ,,,,
ඔහේ නැද්ද හොයාගන්න ...........
ekai duka...කොත්තු කියන්නේ බඩ සුද්දවෙන්න කියාපු බෙහෙතක්......man hithuwa koththuwakwath aawada kiyala![]()






නියමයි මල්ලී ,,,,මම මොන ජගතෙක්ද බන්...... අපිනේ දන්නේ අපි වැඩ කරන හැටි.....
රිමෝට් කාර් එකකට ලඟින් යන සීන් එකක් තමයි..... ඒත් කාර් එකක් නෙවෙයි.....පස්සේ කියන්නම්......![]()



බලමුකෝ.....නියමයි මල්ලී ,,,,
ලස්සනටම වැඩේ දෙන්න අනිවා ගොඩයනවා.
කරලා ඒ ගැන ත්රෙඩ් එකකුත් දාන්නකෝ ...........![]()






abt technology eke different paths thora gaththa
1. medical progress
2. technology of the car
3. Internet



මේකේ තියෙන්නේ Royal park එකේ වුන සිද්ධිය නේද බන්.......



බොහෝම ස්තුතියි මල්ලී ,,,,බලමුකෝ.....
ඒකට කමක් නෑ.....23,000ට සුභ පැතුම්.......බෝතලයක්වත් ගෙනල්ලා දීපන්......![]()


මේකේ තියෙන්නේ Royal park එකේ වුන සිද්ධිය නේද බන්.......![]()



එල එල....මේ මගුල් ඔක්කොම ඉවරවුනාට පස්සේ නිදහසේ සෙට් වෙමු.......බොහෝම ස්තුතියි මල්ලී ,,,,
වෙලාවක එන්ඩකෝ අපේ ගෙවල් පැත්තේ ඔයා ලගනේ ඉන්නෙත්.
දවසක් දෙකක් ඉදලා යමු.![]()



afoi man dan kohomada translate karanne man liyala thiyenne okooma French walin
නොදන්නා නිසයි අහන්නේ ,,,,
technology of the car ඔයාගේ subject එකට අදාල වෙන්නේ කොහොමද ....
hmm mehemai mehe winter ekata car eka heat wenna poddak start karala thiyenna one nathnam hondana ithin parana cars heat wenna godak wela yanawa ithin ewain ena smoke eka environment ekata honda naha..dan aluthin thiyenawa ewa ikmanata heat wena nisa a prashne nahamatath enna oneබොහෝම ස්තුතියි මල්ලී ,,,,
වෙලාවක එන්ඩකෝ අපේ ගෙවල් පැත්තේ ඔයා ලගනේ ඉන්නෙත්.
දවසක් දෙකක් ඉදලා යමු.![]()
