එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    electronic side එකේ project එකක් බන්.....දැනට ඒ ටික විතරක් කි‍යලා ති‍යන්නම්.....:dull::dull::dull:

    ඒ බම්බුව හරි‍යට වැඩ කර‍යිද කි‍යලත් sure නෑ බන්......
    :rofl::rofl::rofl:
    එහෙම කියන්න එපා බන් ,,,
    ඔයා ඒ පැත්තෙන් ජගතෙක් නේ.
    මොකද රිමෝට් කාර් එකක්වත් හදනවාද .......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකනේ බන් මල්ලී ,,,,
    මට රේඩියෝ පැත්තේවත් දැන් එවෙන්නේ නැත්තේ.:(
    කොරන්ට දෙයක් නැහැ ..............
    මටත් ටික දවසක ඉඳන් රේඩි‍යෝවට හරි‍යට සෙට් වෙන්න බැරිවුනා අ‍යි‍යේ.....:dull::dull::dull:

    Android app එකෙන් හොරෙන් ඇහුවට thread එකේ posts 50ක් වත් දාගන්න බැරිවුනොත් කිසි ගති‍යක් නෑ බන්......
    :baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම කියන්න එපා බන් ,,,
    ඔයා ඒ පැත්තෙන් ජගතෙක් නේ.
    මොකද රිමෝට් කාර් එකක්වත් හදනවාද .......
    මම මොන ජගතෙක්ද බන්...... අපිනේ දන්නේ අපි වැඩ කරන හැටි.....:P:P:P

    රිමෝට් කාර් එකකට ලඟින් ‍යන සීන් එකක් තම‍යි..... ඒත් කාර් එකක් නෙවෙ‍යි.....පස්සේ කි‍යන්නම්......
    :D:D:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මොන ජගතෙක්ද බන්...... අපිනේ දන්නේ අපි වැඩ කරන හැටි.....:P:P:P

    රිමෝට් කාර් එකකට ලඟින් ‍යන සීන් එකක් තම‍යි..... ඒත් කාර් එකක් නෙවෙ‍යි.....පස්සේ කි‍යන්නම්......
    :D:D:D
    නියමයි මල්ලී ,,,,
    ලස්සනටම වැඩේ දෙන්න අනිවා ගොඩයනවා.
    කරලා ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දාන්නකෝ ........... :yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නියමයි මල්ලී ,,,,
    ලස්සනටම වැඩේ දෙන්න අනිවා ගොඩයනවා.
    කරලා ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දාන්නකෝ ........... :yes::yes::yes:
    බලමුකෝ.....:dull::dull::dull:

    ඒකට කමක් නෑ.....23,000ට සුභ පැතුම්.......බෝතල‍යක්වත් ගෙනල්ලා දීපන්......
    :cool::cool::cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලමුකෝ.....:dull::dull::dull:

    ඒකට කමක් නෑ.....23,000ට සුභ පැතුම්.......බෝතල‍යක්වත් ගෙනල්ලා දීපන්......
    :cool::cool::cool:
    බොහෝම ස්තුතියි මල්ලී ,,,,
    වෙලාවක එන්ඩකෝ අපේ ගෙවල් පැත්තේ ඔයා ලගනේ ඉන්නෙත්.
    දවසක් දෙකක් ඉදලා යමු. :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකේ ති‍යෙන්නේ Royal park එකේ වුන සිද්ධි‍ය නේද බන්.......:rolleyes::rolleyes::rolleyes:
    :yes::yes::yes:
    ඔව් බන් මල්ලී ,,,
    හරිම ලස්සන වචන ටික.
    ඒ සිද්ධිය ගැන අපි නොදකින පැත්තකින් කතා කරලා තියෙන්නේ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොහෝම ස්තුතියි මල්ලී ,,,,
    වෙලාවක එන්ඩකෝ අපේ ගෙවල් පැත්තේ ඔයා ලගනේ ඉන්නෙත්.
    දවසක් දෙකක් ඉදලා යමු. :yes::yes:
    එල එල....මේ මගුල් ඔක්කොම ඉවරවුනාට පස්සේ නිදහසේ සෙට් වෙමු.......:cool::cool::cool:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :confused::confused::confused:
    නොදන්නා නිසයි අහන්නේ ,,,,
    technology of the car ඔයාගේ subject එකට අදාල වෙන්නේ කොහොමද ....
    afoi man dan kohomada translate karanne man liyala thiyenne okooma French walin :baffled: hmm mehemai mehe winter ekata car eka heat wenna poddak start karala thiyenna one nathnam hondana ithin parana cars heat wenna godak wela yanawa ithin ewain ena smoke eka environment ekata honda naha..dan aluthin thiyenawa ewa ikmanata heat wena nisa a prashne naha

    thawa deyak thamai Electronic Stability Control kiyana eka...wahane paaren pitathata yanawa kiyala wahane motor ekatai brakes walatai signals yawala automatic break wena cn eka and ABS wage
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    බොහෝම ස්තුතියි මල්ලී ,,,,
    වෙලාවක එන්ඩකෝ අපේ ගෙවල් පැත්තේ ඔයා ලගනේ ඉන්නෙත්.
    දවසක් දෙකක් ඉදලා යමු. :yes::yes:
    matath enna one :(
     
    Status
    Not open for further replies.