අපේ එවුන් සමහරදාට බොන්න සල්ලි එකතු කරන්නේ හරිම අමාරුවේන්.අපි නම් උන්ට මොකුත් කියන්නේ නෑ බන්.....
අපි ආතල් එක ගන්නවා වගේ උන්ට උන්ගේ ආතල් එක ගන්න දෙන්න ඕනනේ......
ඒක හින්දා අපි නම් සැන්ඩි,බයිට් ටිකක් වැඩිපුර ගේනවා......![]()
මම බොන්නේ නැති නිසා දැන් කෝල් කරන්නේ නැහැ.
ඒත් match එකක් එහෙම බලන්ඩ කට්ටියම set වෙනවානම්
අනිවා කතාකරනවා..............










