එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපි නම් උන්ට මොකුත් කි‍යන්නේ නෑ බන්.....:D:D:D

    අපි ආතල් එක ගන්නවා වගේ උන්ට උන්ගේ ආතල් එක ගන්න දෙන්න ඕනනේ......:cool::cool::cool:

    ඒක හින්දා අපි නම් සැන්ඩි,බ‍යිට් ටිකක් වැඩිපුර ගේනවා......
    :yes::yes::yes:
    අපේ එවුන් සමහරදාට බොන්න සල්ලි එකතු කරන්නේ හරිම අමාරුවේන්.
    මම බොන්නේ නැති නිසා දැන් කෝල් කරන්නේ නැහැ.
    ඒත් match එකක් එහෙම බලන්ඩ කට්ටියම set වෙනවානම්
    අනිවා කතාකරනවා..............
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    11.gif
    Downloaded....
    i fell in love with the song
    2007.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටනම් මතක පඩිපෙලේ වැදිලා ඔළුව තුවාල වෙලා මැරුණා කියලා තමයි.
    ඒ කොල්ලා ජීවිතාන්තය දක්වා හිරේ ගියා නේද.

    මම බොන්නේ නැති උනාට අපේ මල්ලී අරක්කු නානවා ,,,
    එයත් ඔයාගේ වයසමයි...එන්ඩකෝ
    මිනිහවනම් ඔයාට අල්ලලාමයයි.
    සචියා එහෙම set උනෙත් මිනිහා එක්ක තමයි.
    මට හරි‍යටම මතක නෑ බන්....:dull::dull::dull:
    ඔව් ඔව්.....කොල්ලා නම් හිරේට ගි‍යා තම‍යි.....

    මම එච්චරටම බොන්නේ නෑ බන්......ගානට තම‍යි......:yes::yes::yes:
    ඉඳලා හිටලා දවසක තම‍යි කරටි කැඩෙන්නම ගහන්නේ.....

    සති තුනකට විතර කලින් ගෙදර තනි‍යම
    එලකිරි රේඩි‍යෝවත් අහගන ඉන්න ගමන් බාග‍යක් ගෙනල්ලා ගැහුවා......
    එදා නම් මට නාගසලං...... අන්තිමට thread එකේ පොස්ට් එකක් දාගන්නවත් බැරුව හිටි‍යේ......:baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මට හරි‍යටම මතක නෑ බන්....:dull::dull::dull:
    ඔව් ඔව්.....කොල්ලා නම් හිරේට ගි‍යා තම‍යි.....

    මම එච්චරටම බොන්නේ නෑ බන්......ගානට තම‍යි......:yes::yes::yes:
    ඉඳලා හිටලා දවසක තම‍යි කරටි කැඩෙන්නම ගහන්නේ.....

    සති තුනකට විතර කලින් ගෙදර තනි‍යම
    එලකිරි රේඩි‍යෝවත් අහගන ඉන්න ගමන් බාග‍යක් ගෙනල්ලා ගැහුවා......
    එදා නම් මට නාගසලං...... අන්තිමට thread එකේ පොස්ට් එකක් දාගන්නවත් බැරුව හිටි‍යේ......:baffled::baffled::baffled:
    bebadda :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම rock අහන්නේ නැහැ :sorry::sorry::sorry:
    rock වලින් පොඩ්ඩක් හරි අහන්නේ
    linkin park & bon jovi විතරයි .........:)
    මමත් වැඩිපුර අහන්නේ Linkin parkලගේ සින්දු තම‍යි....:cool::cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට හරි‍යටම මතක නෑ බන්....:dull::dull::dull:
    ඔව් ඔව්.....කොල්ලා නම් හිරේට ගි‍යා තම‍යි.....

    මම එච්චරටම බොන්නේ නෑ බන්......ගානට තම‍යි......:yes::yes::yes:
    ඉඳලා හිටලා දවසක තම‍යි කරටි කැඩෙන්නම ගහන්නේ.....

    සති තුනකට විතර කලින් ගෙදර තනි‍යම
    එලකිරි රේඩි‍යෝවත් අහගන ඉන්න ගමන් බාග‍යක් ගෙනල්ලා ගැහුවා......
    එදා නම් මට නාගසලං...... අන්තිමට thread එකේ පොස්ට් එකක් දාගන්නවත් බැරුව හිටි‍යේ......:baffled::baffled::baffled:
    :eek::eek::lol::lol::lol:
    බීපන් බීපන් ,,,
    තව ටික කාලයයි නේ (හුරුකර ගන්නනම් එපා පුතේ)
    ඊට පස්සේ වරෙන් කම්මලකට ,,,
    යකඩ ටික ගිලලා හරි ඇගහදමු.......... :yes::yes::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::lol::lol::lol:
    බීපන් බීපන් ,,,
    තව ටික කාලයයි නේ (හුරුකර ගන්නනම් එපා පුතේ)
    ඊට පස්සේ වරෙන් කම්මලකට ,,,
    යකඩ ටික ගිලලා හරි ඇගහදමු.......... :yes::yes::cool:
    මම උඹට කලිනුත් කි‍යලා ති‍යනවනේ මම 30දි බොන එක නවත්තනවා කි‍යලා......:yes::yes::yes:

    කම්මල් වැඩේ නම් මට සෙට්වෙන්නේ නෑ බන්.....
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    නැහැ නැහැ නංගා ,,,
    ඔය බේබදුකම නෙවෙයි කොලුකම
    ඔව්වා ඉබේම හරියනවා ...................
    තැන්කූ වේවා නුවන් අ‍යි‍යේ මාව බේරගත්තට......:cool::cool::cool:
    මට කි‍යන්න දෙ‍යක් නැතුව හිටි‍යේ.....
    :baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම උඹට කලිනුත් කි‍යලා ති‍යනවනේ මම 30දි බොන එක නවත්තනවා කි‍යලා......:yes::yes::yes:

    කම්මල් වැඩේ නම් මට සෙට්වෙන්නේ නෑ බන්.....
    :dull::dull::dull:
    බලපන්කො මල්ලී ,,,,
    මම අද කිව්වා කියලා හිතාගනින් කොල්ලෝ.
    job එකක් කරන කාලෙක අනිවා උබ gym එකකට යනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Answer is here....
    මල්ලී මමත් යන්නද ,,,
    නිදිමතයි කොල්ලෝ.
    ප්‍රොජෙක්ට් එක නියමෙටම කරන්න.
    අනිවා වැඩේ ගොඩයනවා..........
    වැඩිය බොන්න එපා.
    බුදුසරණයි !!!!
     
    Status
    Not open for further replies.