


රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
එකපාරක් සිපගන්නට සිත බලකෙරුවා
හිතාගත්ත ඔයා වෙන්නෙ මගෙමයි කියලා
අකැමති වුනොතින් අනිවා උස්සනවා
වංගු උඩින් ගලනකොටයි ගඟක් ලස්සන
සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන






පහුගිය සති තුනේ මගේ user cp එකට කෙලපු එවුන් වරෙල්ලා පෝලිමට..........![]()






උඹත් එකෙක් නේද..... හිටපන් තව ටික දවසකින් ප්රහාරයක් එල්ල කරන්නම්......



උඹ එන්නේ නැද්ද මරා ගන්න...???කවුද යකෝ දැනුත් user cp එකට කෙලලා තියෙන්නේ......බහැපිය එලියට.......![]()

අපෝ බෑ බන්..... කලින් වතාවකත් games ගැහිල්ල හින්දා ලැප් එකට කෙලවෙන්න ගිහින් නූලෙන් බේරුනේ.....උඹ එන්නේ නැද්ද මරා ගන්න...???
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!



කවුද යකෝ දැනුත් user cp එකට කෙලලා තියෙන්නේ......බහැපිය එලියට.......![]()

මට මේ කුණුගොඩ සුද්ධ කරගන්න ලේසි විදියක් කියපල්ලකෝ.......
![]()

.එහෙම කලත් වෙන ඒවගෙනුත් එනවනේ බන්. ඒකට විකල්පයක් නැද්ද......
spam ewana ewunwa unsubscribe karapan.



භාවිතය නතර කරපන්එහෙම කලත් වෙන ඒවගෙනුත් එනවනේ බන්. ඒකට විකල්පයක් නැද්ද......![]()

ekekwa unsubscribe kalahama u ayi ewanne naene banඑහෙම කලත් වෙන ඒවගෙනුත් එනවනේ බන්. ඒකට විකල්පයක් නැද්ද......![]()
.dawasata 20k denek withra unsubscribe karapan.eweagema aluthin ena email edama balala balapan
.ohoma masayak withra karankota hariyayi
.