එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar407865_6.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    porata gahanna kapatiyek name lokema nathuwa athi:dull:eka ubalage paththe:D.mama kiwwe Colombo un gana:yes:.
    අපෙ අහලක වත් නැ ඔකා:oo: උබලා නෙ ජන්දෙ දුන්නෙ දැත් දෙපා සක්තිමත් කරන්න කියලා:rofl:

    පුලුවන් තරම් privacy වැඩි කරලා ති‍යෙන්නේ.....:dull::dull::dull:

    එල එල....තෙරුවන් සරණ‍යි....
    හ්ම්ම් :dull: ලොජ් වෙන්නෙ නැතිව හිටු:P (මම වගෙ):cool:
    ආයෙ ආවා:baffled:
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෙ අහලක වත් නැ ඔකා:oo: උබලා නෙ ජන්දෙ දුන්නෙ දැත් දෙපා සක්තිමත් කරන්න කියලා:rofl:
    මම කාටවත් ජන්දේ දුන්නේ නැ:D. මොකෝ නැත්තේ උබලගේ පලාතේ බුවානේ:nerd:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම කාටවත් ජන්දේ දුන්නේ නැ:D. මොකෝ නැත්තේ උබලගේ පලාතේ බුවානේ:nerd:
    ට්පලාත් එකද:baffled: උතුරු කොනෙ ඌ ඉන්නෙ දකුනු කොනෙ අපි ඉන්නෙ:P දැන් උබලගෙ පලාතෙ:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ට්පලාත් එකද:baffled: උතුරු කොනෙ ඌ ඉන්නෙ දකුනු කොනෙ අපි ඉන්නෙ:P දැන් උබලගෙ පලාතෙ:rofl:
    meketh t gahala:P lidhe panapan:rofl:.ape palathe kohadha:oo:buwa chandhe ellana one wunahama ayi oheta enawane:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    meketh t gahala:P lidhe panapan:rofl:.ape palathe kohadha:oo:buwa chandhe ellana one wunahama ayi oheta enawane:D
    ඔව් බන්:oo: හැම පොස්ට් එකම ඔහොමයි ආයෙ ඒක මකල පොස්ට් කරන්නෙ:rofl: ඔකා ආයෙ එන්නෙ නැ ලමයි එයි:baffled: මමත් යනව බන් අලුතින් හෙඩ්සෙට් එකක් ගත්තා ඞ්දුවක් අහගෙන නින්දට යනවා :P
     
    Status
    Not open for further replies.