එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ටැග් බුවා අ‍යි‍යා හොරා වගේ මේ පැත්තට එන්නේ නැතුව ඉන්නවා.....:dull::dull::dull:
    ඊට පස්සේ කවුරුත් නැති වෙලාවකට මේකට රිංගලා ටැග් වලින් නාවලා ‍යනවා..... අහුවෙ‍යන්කෝ ඔ‍ය ගස් ගෙම්බව......
    :angry::angry::angry:
    :eek::eek::eek::lol::lol::lol::no:
    නැහැ බන් මම දැනුයි දැක්කේ උබලා සෙට්වෙලා ඉන්නවා .........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::eek::lol::lol::lol::no:
    නැහැ බන් මම දැනුයි දැක්කේ උබලා සෙට්වෙලා ඉන්නවා .........
    පල පල බොරු කි‍යන්නේ නැතුව.....
    මම දැක්කා උඹ දැන් සෑහෙන වෙලාවක ඉඳන් online ඉන්නවා.....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පල පල බොරු කි‍යන්නේ නැතුව.....
    මම දැක්කා උඹ දැන් සෑහෙන වෙලාවක ඉඳන් online ඉන්නවා.....
    :no::no::no:
    ඔය ඉතින් ඕකනේ ,,,,
    මම දැනුයි කම්මලේ ඉදලා ආවේ..
    අපේ මල්ලී තමයි හිටියේ ......... :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටු අන්කල් අවස්ථාවෙන් ප්‍ර‍යෝජන ගන්නවා වගේ.....:P:P:P
    :rofl:
    Mokakda kiyanne :frown:

    කියන්නෙ පරට්ටි කියලා:love::cool:
    1.gif

    :P
     
    Status
    Not open for further replies.