ela ela heta dapanමීට වැඩිය දුරින් පේන්නේ මචන්.....
හෙට පින්තූරයක් දාන්නම්.....දැන් photos ගැහුවට වැඩක් නෑ කලුවරයිනේ.....![]()
sudu pusa dan enne nae nedha
ela ela heta dapanමීට වැඩිය දුරින් පේන්නේ මචන්.....
හෙට පින්තූරයක් දාන්නම්.....දැන් photos ගැහුවට වැඩක් නෑ කලුවරයිනේ.....![]()
sudu pusa dan enne nae nedha
ඌට නම් මොනවා වෙලාද දන්නේ නෑ බන්.....ela ela heta dapansudu pusa dan enne nae nedha
![]()






ඌට නම් මොනවා වෙලාද දන්නේ නෑ බන්.....
ඇඹලයා නම් දැන් මූනුපොතේ online ඉන්නවා....ඒත් ඕකත් එක්ක chat කරන්න හිතෙන්නේ නෑ බන්.....
කියන ඔලමොට්ටල කතාවලට ශුද්ධ සිංහලෙන් අමතන්නම තමයි හිතෙන්නේ......![]()



ela ela heta dapan![]()









ela elaඅපේ ගෙදරට කඩුගන්නව කන්ද පේන්නේ මේ විදියට මචන්.....
ගෙදර කිව්වට ඉතින් ගෙදරටම නෙවෙයි......
ගෙදරට පහලින් තියන වෙල් යාය මැදට ගියාම තමයි පේන්නේ......
ubala nam tikak durin wage enne 20km walata wadidha
එච්චර නෑ මචන්....10Km විතර වගේ ඇති.....ela elaubala nam tikak durin wage enne 20km walata wadidha
![]()



කවුද උඹව ගණන් ගන්නේ නැත්තේ......mavath ubalata set karaganinko bn... mava ekekvath ganan ganne na....



කවුද උඹව ගණන් ගන්නේ නැත්තේ......![]()

අපේ ගෙදරට කඩුගන්නව කන්ද පේන්නේ මේ විදියට මචන්.....
ගෙදර කිව්වට ඉතින් ගෙදරටම නෙවෙයි......
ගෙදරට පහලින් තියන වෙල් යාය මැදට ගියාම තමයි පේන්නේ......
![]()

ඉතින් යකෝ ඕක අවුල් ගහන්න තරම් දෙයක්ද......balahan bn mama comment ekak dammaata kavuruth mava quote karanne na ne... ithin mama kohomada conversation ekak geniyanne![]()






ඉතින් යකෝ ඕක අවුල් ගහන්න තරම් දෙයක්ද......
උඹත් අර අක්කි ඇඹලයා වගේ කෙල්ලොන්ගේ post හොය හොයා quote කරනවා නම් ඔය වගේ සීන් සෑහෙන්න වෙනවා ඇති.......![]()

ඉතින් යකෝ ඕක අවුල් ගහන්න තරම් දෙයක්ද......
උඹත් අර අක්කි ඇඹලයා වගේ කෙල්ලොන්ගේ post හොය හොයා quote කරනවා නම් ඔය වගේ සීන් සෑහෙන්න වෙනවා ඇති.......![]()




:rolf:මගේ ගෙවල් මාවනැල්ලේ මචන්.....
උඹ කඩුගන්නාව හරියෙද ඉන්නෙ? දෙන්නම් ජම්බු..අදනේ දන්නේ..,මන් නුවර යන්නෙ ඔය පැත්තෙන්නේ ..
කන්න බොන්න ලෑස්ති කරපන් අපි එනවා ...![]()









මොකද පහුගිය කාලේ අතුරුදහන් වෙලා හිටියේ......සුදු වෑන් එකක්වත් ආවද......



මගේ ගෙවල් මාවනැල්ලේ මචන්.....
ඒත් ඉතින් අවුලක්ට තියෙන්නේ මම වැඩිය ගෙදර නැති එක තමයි......මේ සැරේ ගෙදර ආවේ මාස දෙකකට පස්සේ.....
එනවනම් කලින් කියපන්.....මම ඉන්න දවසක ආවොත් කිසි අවුලක් නෑ......![]()
ඇයි උඹ ගෙදර නැතුව කොහෙද ඉන්නෙ ?