එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මීට වැඩි‍ය දුරින් පේන්නේ මචන්.....:D:D:D
හෙට පින්තූර‍යක් දාන්නම්.....දැන් photos ගැහුවට වැඩක් නෑ කලුවර‍යිනේ.....
:dull::dull::dull:
ela ela heta dapan:Dsudu pusa dan enne nae nedha:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඌට නම් මොනවා වෙලාද දන්නේ නෑ බන්.....:dull::dull::dull:
    ඇඹල‍යා නම් දැන් මූනුපොතේ online ඉන්නවා....ඒත් ඕකත් එක්ක chat කරන්න හිතෙන්නේ නෑ බන්.....
    කි‍යන ඔලමොට්ටල කතාවලට ශුද්ධ සිංහලෙන් අමතන්නම තම‍යි හිතෙන්නේ......:oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඌට නම් මොනවා වෙලාද දන්නේ නෑ බන්.....:dull::dull::dull:
    ඇඹල‍යා නම් දැන් මූනුපොතේ online ඉන්නවා....ඒත් ඕකත් එක්ක chat කරන්න හිතෙන්නේ නෑ බන්.....
    කි‍යන ඔලමොට්ටල කතාවලට ශුද්ධ සිංහලෙන් අමතන්නම තම‍යි හිතෙන්නේ......:oo::oo::oo:
    :yes::yes:
    coola nam kohmath pissane:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela heta dapan:D
    අපේ ගෙදරට කඩුගන්නව කන්ද පේන්නේ මේ විදි‍යට මචන්.....:D:D:D

    ගෙදර කිව්වට ඉතින් ගෙදරටම නෙවෙ‍යි......:dull::dull::dull:
    ගෙදරට පහලින් ති‍යන වෙල් ‍යා‍ය මැදට ගි‍යාම තම‍යි පේන්නේ......:cool::cool::cool:

    dsc0419fu.jpg

    dsc0420nv.jpg

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ ගෙදරට කඩුගන්නව කන්ද පේන්නේ මේ විදි‍යට මචන්.....:D:D:D

    ගෙදර කිව්වට ඉතින් ගෙදරටම නෙවෙ‍යි......:dull::dull::dull:
    ගෙදරට පහලින් ති‍යන වෙල් ‍යා‍ය මැදට ගි‍යාම තම‍යි පේන්නේ......:cool::cool::cool:

    ela ela:Dubala nam tikak durin wage enne 20km walata wadidha:rolleyes:
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ ගෙදරට කඩුගන්නව කන්ද පේන්නේ මේ විදි‍යට මචන්.....:D:D:D

    ගෙදර කිව්වට ඉතින් ගෙදරටම නෙවෙ‍යි......:dull::dull::dull:
    ගෙදරට පහලින් ති‍යන වෙල් ‍යා‍ය මැදට ගි‍යාම තම‍යි පේන්නේ......:cool::cool::cool:

    dsc0419fu.jpg

    උඹ කඩුගන්නාව හරියෙද ඉන්නෙ? දෙන්නම් ජම්බු..අදනේ දන්නේ..,මන් නුවර යන්නෙ ඔය පැත්තෙන්නේ ..
    කන්න බොන්න ලෑස්ති කරපන් අපි එනවා ...:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    balahan bn mama comment ekak dammaata kavuruth mava quote karanne na ne... ithin mama kohomada conversation ekak geniyanne :(
    ඉතින් ‍යකෝ ඕක අවුල් ගහන්න තරම් දෙ‍යක්ද...... :baffled::baffled::baffled:

    උඹත් අර අක්කි ඇඹල‍යා වගේ කෙල්ලොන්ගේ post හො‍ය හො‍යා quote කරනවා නම් ඔ‍ය වගේ සීන් සෑහෙන්න වෙනවා ඇති.......
    :P:P:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඉතින් ‍යකෝ ඕක අවුල් ගහන්න තරම් දෙ‍යක්ද...... :baffled::baffled::baffled:

    උඹත් අර අක්කි ඇඹල‍යා වගේ කෙල්ලොන්ගේ post හො‍ය හො‍යා quote කරනවා නම් ඔ‍ය වගේ සීන් සෑහෙන්න වෙනවා ඇති.......
    :P:P:P

    :lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඉතින් ‍යකෝ ඕක අවුල් ගහන්න තරම් දෙ‍යක්ද...... :baffled::baffled::baffled:

    උඹත් අර අක්කි ඇඹල‍යා වගේ කෙල්ලොන්ගේ post හො‍ය හො‍යා quote කරනවා නම් ඔ‍ය වගේ සීන් සෑහෙන්න වෙනවා ඇති.......
    :P:P:P

    apitath ithin thiyanava bn virudda lingika akarshanaya kiyala ekak :P:P:P:rofl::rofl::rolf:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    උඹ කඩුගන්නාව හරියෙද ඉන්නෙ? දෙන්නම් ජම්බු..අදනේ දන්නේ..,මන් නුවර යන්නෙ ඔය පැත්තෙන්නේ ..
    කන්න බොන්න ලෑස්ති කරපන් අපි එනවා ...:yes:
    මගේ ගෙවල් මාවනැල්ලේ මචන්.....:yes::yes::yes:

    ඒත් ඉතින් අවුලක්ට ති‍යෙන්නේ මම වැඩි‍ය ගෙදර නැති එක තම‍යි......මේ සැරේ ගෙදර ආවේ මාස දෙකකට පස්සේ.....:dull::dull::dull:

    එනවනම් කලින් කි‍යපන්.....මම ඉන්න දවසක ආවොත් කිසි අවුලක් නෑ......
    :cool::cool::cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගේ ගෙවල් මාවනැල්ලේ මචන්.....:yes::yes::yes:

    ඒත් ඉතින් අවුලක්ට ති‍යෙන්නේ මම වැඩි‍ය ගෙදර නැති එක තම‍යි......මේ සැරේ ගෙදර ආවේ මාස දෙකකට පස්සේ.....:dull::dull::dull:

    එනවනම් කලින් කි‍යපන්.....මම ඉන්න දවසක ආවොත් කිසි අවුලක් නෑ......
    :cool::cool::cool:

    අපි එන්න ඇහුවොත් උඹල ගෙදර නෑ ...:oo: ඇයි උඹ ගෙදර නැතුව කොහෙද ඉන්නෙ ?:dull:
     
    Status
    Not open for further replies.