එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අපි එන්න ඇහුවොත් උඹල ගෙදර නෑ ...:oo: ඇයි උඹ ගෙදර නැතුව කොහෙද ඉන්නෙ ?:dull:
    වැඩිපුර ඉන්නේ බදුල්ලේ මචන්......:dull::dull::dull:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මොකද පහුගි‍ය කාලේ අතුරුදහන් වෙලා හිටි‍යේ......සුදු වෑන් එකක්වත් ආවද......:P:P:P

    නෑ මේ සුදු van එකක driver වැඩේට ගියා :rofl: එත් මන් ඔයාගේ වැඩ ගැන ඇහැ ගහගෙන හිටියෙ :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ මේ සුදු van එකක driver වැඩේට ගියා :rofl: එත් මන් ඔයාගේ වැඩ ගැන ඇහැ ගහගෙන හිටියෙ :P
    මගේ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්නව හැර වෙන වැඩක් ඇත්තෙම නැද්ද......:baffled::baffled::baffled:

    වැඩි‍ය ඇහැගහන්න එන්න එපා ආපහු user cp එකට න‍යෙක් එවනවා......
    :dull::dull::dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වැඩිපුර ඉන්නේ බදුල්ලේ මචන්......:dull::dull::dull:

    අහ්හ් එහෙමද..ලගදී ඒ පැත්තෙත් එනවා..මගේ යාළුවෙක් ඉන්නවා කැම්පස් එකේ..ඌ එන්න කිව්වා පොඩි විසිට් එකක් දාල යන්න ... උඹ බදුල්ලට වෙලා අල හාරනවද ?:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහ්හ් එහෙමද..ලගදී ඒ පැත්තෙත් එනවා..මගේ යාළුවෙක් ඉන්නවා කැම්පස් එකේ..ඌ එන්න කිව්වා පොඩි විසිට් එකක් දාල යන්න ... උඹ බදුල්ලට වෙලා අල හාරනවද ?:baffled:
    මමත් කැම්පස් එකේ තම‍යි මචන්.....:baffled::baffled::baffled:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    c0130.gif

    c0130.gif
     
    • Like
    Reactions: Dulanzz

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මගේ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්නව හැර වෙන වැඩක් ඇත්තෙම නැද්ද......:baffled::baffled::baffled:

    වැඩි‍ය ඇහැගහන්න එන්න එපා ආපහු user cp එකට න‍යෙක් එවනවා......
    :dull::dull::dull:

    wena wadak aththema naa :rofl:
    man dan user cp eka balana eka atha arala inne :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    DJU9 කි‍යන එකා offline ගි‍යා වගේ......:oo::oo::oo:

    මූ දැන් හෙණ ගහන්නා වගේ කො‍යි වෙලාවේ හරි අපේ ගෙදරට කඩාපනි‍යිද දන්නේ නෑ......
    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.