එහෙනම් හිතාගන්න පුලුවන් උඹව ගණන්ගන්නේ නැති හේතුව මොකක්ද කියලා........apitath ithin thiyanava bn virudda lingika akarshanaya kiyala ekak:rolf:



එහෙනම් හිතාගන්න පුලුවන් උඹව ගණන්ගන්නේ නැති හේතුව මොකක්ද කියලා........apitath ithin thiyanava bn virudda lingika akarshanaya kiyala ekak:rolf:



වැඩිපුර ඉන්නේ බදුල්ලේ මචන්......
අපි එන්න ඇහුවොත් උඹල ගෙදර නෑ ...ඇයි උඹ ගෙදර නැතුව කොහෙද ඉන්නෙ ?
![]()



මොකද පහුගිය කාලේ අතුරුදහන් වෙලා හිටියේ......සුදු වෑන් එකක්වත් ආවද......![]()
එත් මන් ඔයාගේ වැඩ ගැන ඇහැ ගහගෙන හිටියෙ 
මගේ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්නව හැර වෙන වැඩක් ඇත්තෙම නැද්ද......නෑ මේ සුදු van එකක driver වැඩේට ගියාඑත් මන් ඔයාගේ වැඩ ගැන ඇහැ ගහගෙන හිටියෙ
![]()






වැඩිපුර ඉන්නේ බදුල්ලේ මචන්......![]()

මමත් කැම්පස් එකේ තමයි මචන්.....අහ්හ් එහෙමද..ලගදී ඒ පැත්තෙත් එනවා..මගේ යාළුවෙක් ඉන්නවා කැම්පස් එකේ..ඌ එන්න කිව්වා පොඩි විසිට් එකක් දාල යන්න ... උඹ බදුල්ලට වෙලා අල හාරනවද ?![]()



මගේ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්නව හැර වෙන වැඩක් ඇත්තෙම නැද්ද......
වැඩිය ඇහැගහන්න එන්න එපා ආපහු user cp එකට නයෙක් එවනවා......![]()


අඩුගානේ ගෙදර උයන පිහින වැඩක්වත් කරන්නේ නැද්ද......wena wadak aththema naa
man dan user cp eka balana eka atha arala inne![]()








