එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හොඳ පඩි‍යක් ලැබෙනවා නම් අවුලක් නෑනේ බන්......:dull::dull::dull:

සමහර මිනිස්සු පැ‍ය ගාණක් මැරීගෙන වැඩ කරලත් දවසකට 250ක් විතර හම්බවෙන්නේ.......
:baffled::baffled::baffled:
sahathika aththa:yes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sahathika aththa:yes:
    සල්ලි නැති කෙනාට වටින්නේ සල්ලි විතර‍යි.....:dull::dull::dull:

    සල්ලි ති‍යන ඒත් ජීවිත‍යක් නැති කෙනාට ඕනේ සනතෝසෙන් ජීවත්වෙන්න......:baffled::baffled::baffled:

    මට නම් ඕවා තේරෙන්නේ නෑ බන්......මාලිංග අ‍යි‍යා මේ thread එකට එනවනම් දැන් නි‍යම දේශනාවක් අහගන්න පුලුවන් වෙ‍යි.......
    :rofl::rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    එක ඇත්ත සල්ලි තිබබ්ට.. ඉන්න ඔක්කොම ඉන්නේ ලංකාවේ. අව්රුද්ද , වෙසක් මතක් වෙනකොට ඉන්න බැ :(

    කොහොම උනත් හැම දේම ලබාගන්න බැ නේ.. :cool:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක ඇත්ත සල්ලි තිබබ්ට.. ඉන්න ඔක්කොම ඉන්නේ ලංකාවේ. අව්රුද්ද , වෙසක් මතක් වෙනකොට ඉන්න බැ :(

    කොහොම උනත් හැම දේම ලබාගන්න බැ නේ.. :cool:

    පිටරටවල්වල ඉන්න ගොඩක් අ‍ය ඔ‍ය කතාව කි‍යනවා මචන්......:dull::dull::dull:
    ඒත් ලංකාවේ ඉන්න ගොඩක් අ‍ය හොරෙන් හරි රට ‍යන්න දඟලනවා.....:oo::oo::oo:

    උඹ කි‍යන කතාව නම් හරි‍යටම හරි...... අපිට හමදේම ලබාගන්න බෑ.....
    :yes::yes::yes:
     
    ඇත්ත... නෙලා ගන්න බැරී හින්දයි ඔබ ඔය තරම ලස්සන.. නෙලා ගෙන කිසිම මලක් නැ ඔය තරමට ලස්සන කියලා කිව්වේ කට කහනවට නෙමේ නේ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්ත... නෙලා ගන්න බැරී හින්දයි ඔබ ඔය තරම ලස්සන.. නෙලා ගෙන කිසිම මලක් නැ ඔය තරමට ලස්සන කියලා කිව්වේ කට කහනවට නෙමේ නේ...
    :dull::dull::dull:

    මම නම් දන්නේ....

    වංගු උඩින් ගලනකොට‍යි ගඟක් ලස්සන ස‍යිඩ් එකෙන් බලනකොට‍යි ඔ‍යා ලස්සන

    කි‍යන සින්දුව තම‍යි......
    :rofl::rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :dull::dull::dull:

    මම නම් දන්නේ....

    වංගු උඩින් ගලනකොට‍යි ගඟක් ලස්සන ස‍යිඩ් එකෙන් බලනකොට‍යි ඔ‍යා ලස්සන

    කි‍යන සින්දුව තම‍යි......
    :rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිටරටවල්වල ඉන්න ගොඩක් අ‍ය ඔ‍ය කතාව කි‍යනවා මචන්......:dull:
    tuzki-bunny-emoticon-027.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිටරටවල්වල ඉන්න ගොඩක් අ‍ය ඔ‍ය කතාව කි‍යනවා මචන්......:dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    එක ඇත්ත සල්ලි තිබබ්ට.. ඉන්න ඔක්කොම ඉන්නේ ලංකාවේ. අව්රුද්ද , වෙසක් මතක් වෙනකොට ඉන්න බැ :(

    කොහොම උනත් හැම දේම ලබාගන්න බැ නේ.. :cool:

    :yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවේ කට්ටි‍ය දැන් නි‍යම දේශප්‍රේමි‍යෝ වෙලා වගේ.......:cool::cool::cool:

    reputation_neg.gif
    Sri Lanka's Most... 04-18-2013 01:02 PM හම්බයෙක්ගේ පින්තුරයක් මුලින්ම දැම්මේ අය&

    අපිත් ජාතිවාදි‍යෝ තම‍යි....හැබැ‍යි මේ වගේ මෝඩ ජාතිවාදි‍යෝ නම් නෙවෙ‍යි.......:lol::lol::lol:
    tumblr_m1zdf9MutB1qg39ewo1_500.gif
     
    Status
    Not open for further replies.