sahathika aththaහොඳ පඩියක් ලැබෙනවා නම් අවුලක් නෑනේ බන්......
සමහර මිනිස්සු පැය ගාණක් මැරීගෙන වැඩ කරලත් දවසකට 250ක් විතර හම්බවෙන්නේ.......![]()

sahathika aththaහොඳ පඩියක් ලැබෙනවා නම් අවුලක් නෑනේ බන්......
සමහර මිනිස්සු පැය ගාණක් මැරීගෙන වැඩ කරලත් දවසකට 250ක් විතර හම්බවෙන්නේ.......![]()

සල්ලි නැති කෙනාට වටින්නේ සල්ලි විතරයි.....sahathika aththa![]()









සල්ලි නැති කෙනාට වටින්නේ සල්ලි විතරයි.....
සල්ලි තියන ඒත් ජීවිතයක් නැති කෙනාට ඕනේ සනතෝසෙන් ජීවත්වෙන්න......
මට නම් ඕවා තේරෙන්නේ නෑ බන්......මාලිංග අයියා මේ thread එකට එනවනම් දැන් නියම දේශනාවක් අහගන්න පුලුවන් වෙයි.......![]()

පිටරටවල්වල ඉන්න ගොඩක් අය ඔය කතාව කියනවා මචන්......එක ඇත්ත සල්ලි තිබබ්ට.. ඉන්න ඔක්කොම ඉන්නේ ලංකාවේ. අව්රුද්ද , වෙසක් මතක් වෙනකොට ඉන්න බැ![]()
කොහොම උනත් හැම දේම ලබාගන්න බැ නේ..









පිටරටවල්වල ඉන්න ගොඩක් අය ඔය කතාව කියනවා මචන්......
ඒත් ලංකාවේ ඉන්න ගොඩක් අය හොරෙන් හරි රට යන්න දඟලනවා.....
උඹ කියන කතාව නම් හරියටම හරි...... අපිට හමදේම ලබාගන්න බෑ.....![]()
ඇත්ත... නෙලා ගන්න බැරී හින්දයි ඔබ ඔය තරම ලස්සන.. නෙලා ගෙන කිසිම මලක් නැ ඔය තරමට ලස්සන කියලා කිව්වේ කට කහනවට නෙමේ නේ...






මම නම් දන්නේ....
වංගු උඩින් ගලනකොටයි ගඟක් ලස්සන සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන
කියන සින්දුව තමයි......![]()



කුවේට්වල ඉන්න ඔටුවන්ටත් ඔහොම හිතෙනවලු......පිටරටවල්වල ඉන්න ගොඩක් අය ඔය කතාව කියනවා මචන්......![]()



එක ඇත්ත සල්ලි තිබබ්ට.. ඉන්න ඔක්කොම ඉන්නේ ලංකාවේ. අව්රුද්ද , වෙසක් මතක් වෙනකොට ඉන්න බැ![]()
කොහොම උනත් හැම දේම ලබාගන්න බැ නේ..


ලංකාවේ කට්ටිය දැන් නියම දේශප්‍රේමියෝ වෙලා වගේ.......
Sri Lanka's Most... 04-18-2013 01:02 PM හම්බයෙක්ගේ පින්තුරයක් මුලින්ම දැම්මේ අය&![]()
අපිත් ජාතිවාදියෝ තමයි....හැබැයි මේ වගේ මෝඩ ජාතිවාදියෝ නම් නෙවෙයි.......![]()
කොහෙන්ද උඹ ඔය gif එක හොයාගත්තේ...... ඒක දැක්කට පස්සේ රෑට කන්නත් බෑ වගේ.............



කොහෙන්ද උඹ ඔය gif එක හොයාගත්තේ...... ඒක දැක්කට පස්සේ රෑට කන්නත් බෑ වගේ.......![]()





