එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
mage papuwa kurun kurun ganawa mona welada manda :dull:
e moko:dull:wayasa wadi handha:yes:
වැඩිය කන්න හොද නෑ රෑට ,,,
නිදාගන්න පැය 3කට කලින් පොඩ්ඩක් කාවට කමක් නැහැ
පොඩ්ඩක් කිව්වේ පාන් රාත්තල දෙකට කපලා පෙත්තක් කන එක නෙවෙයි ....:yes:
nidaganna paya 5kata kalin kawoth awuldha:oo:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් රෑට පොඩ්ඩ‍යි කන්නේ..... ඒත් නොකා ඉන්න නම් බෑ බන්.....:dull::dull::dull:
    අඩුවෙන් කෑවත් පහුවදා උදේ නැගිටිනකොට ඇඟේ කරන්ට් එකක් දුවනවා වගේ......
    :baffled::baffled::baffled:
    උබට අවුලක් නැහැ මල්ලී ,,,
    උබේ ඇග ශේප් නේ ...
    මම කිව්වේ rccc මල්ලිට ...... :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබට අවුලක් නැහැ මල්ලී ,,,
    උබේ ඇග ශේප් නේ ...
    මම කිව්වේ rccc මල්ලිට ...... :cool:
    මට ඕවා තේරෙන්නේ නෑ බන්.....මට ඔ‍ය ඇඟේ ශේප් ගැන කිසි උනන්දුවකුත් නෑ......:dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mehta nam awulak nae kisima:yes:
    baby-crying-o.gif



    u r ගම ple :confused::confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට ඕවා තේරෙන්නේ නෑ බන්.....මට ඔ‍ය ඇඟේ ශේප් ගැන කිසි උනන්දුවකුත් නෑ......:dull::dull::dull:
    තොගේ ෂේප් කරගන්න දෙයකුත් නැහැ නේ ,,,,
    ඔය ඉන්නේ කැමිලස්ගේ ගජමැන් වගේ ................ :frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොගේ ෂේප් කරගන්න දෙයකුත් නැහැ නේ ,,,,
    ඔය ඉන්නේ කැමිලස්ගේ ගජමැන් වගේ ................ :frown:
    :P:P:P

    කැම්පස් ‍යන එවුන් බහුතර‍යක් ඔ‍ය වගේ තම‍යි බන්........:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.