එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෑන්ක්ස් මචන්.......:cool:



    ඔන්න ඔහොමයි බලෙන් බර්ත් ඩේ විශ් ගන්නෙ, තේරුනාද බොලාට..:rofl:

    :D:D:D

    හොඳට තේරුනා.....:rofl::rofl::rofl:
    මට නම් ඕක අවුලක් නෑ බන්.....මොකද මම Birthday එක සමරන්නේ නෑ......:yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කාපියව් මාව...:frown:
    no_answer_4_xlarge.jpeg

    හරක් මස් කන්නේ නෑ:dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :D:D:D

    හොඳට තේරුනා.....:rofl::rofl::rofl:
    මට නම් ඕක අවුලක් නෑ බන්.....මොකද මම Birthday එක සමරන්නේ නෑ......:yes::yes::yes:
    :P

    මාත් සමරන්නෙ නම් නෑ තමයි:dull:.... Birthday එක මටම අමතක වෙච්ච අවුරුදුත් තිබ්බා...:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P

    මාත් සමරන්නෙ නම් නෑ තමයි:dull:.... Birthday එක මටම අමතක වෙච්ච අවුරුදුත් තිබ්බා...:rofl:
    මට නම් ගොඩක් වෙලාවට අම්මා තම‍යි මතක් කරන්නේ.....
    නැත්තම් මට ඕක කිසි ගාණක් නෑ......
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.