තෑන්ක්ස් මචන්.......
ඔන්න ඔහොමයි බලෙන් බර්ත් ඩේ විශ් ගන්නෙ, තේරුනාද බොලාට..![]()



හොඳට තේරුනා.....



මට නම් ඕක අවුලක් නෑ බන්.....මොකද මම Birthday එක සමරන්නේ නෑ......



තෑන්ක්ස් මචන්.......
ඔන්න ඔහොමයි බලෙන් බර්ත් ඩේ විශ් ගන්නෙ, තේරුනාද බොලාට..![]()









හොඳට තේරුනා.....
මට නම් ඕක අවුලක් නෑ බන්.....මොකද මම Birthday එක සමරන්නේ නෑ......![]()

.... Birthday එක මටම අමතක වෙච්ච අවුරුදුත් තිබ්බා...
මට නම් ගොඩක් වෙලාවට අම්මා තමයි මතක් කරන්නේ.....
මාත් සමරන්නෙ නම් නෑ තමයි.... Birthday එක මටම අමතක වෙච්ච අවුරුදුත් තිබ්බා...
![]()



මට නම් ගොඩක් වෙලාවට අම්මා තමයි මතක් කරන්නේ.....
නැත්තම් මට ඕක කිසි ගාණක් නෑ......![]()


Honeymoon එකට කොහෙද ගියේ.....හොඳට දර පැලුවද......![]()




ගෑස් වලින් ඉවුවට කමක් නෑ...... දර පලන්න දන්නේ නැත්තම් වැඩක් නෑ.......
අපේ ගෙදර ගෑස් වලින් උයන්නේ...![]()



ane mandhaදර පලන්න ගියාද දන්නේ නෑ.....![]()
habayi oka awith kiyanne ube reply eka dakke nathuwayi giye kiyala
